වර්ජනය දිගටම

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,119
    23,359
    113
    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජකාරි කරන අයගේ වැටුප් හා දීමනා සම්බන්ධව විස්තර පුවත් පත්වල සම්පූර්ණ පිටුවක් පුරා දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

    මේ දිනවල සිදුකරමින් පවතින සෞඛ්‍ය වෘත්තිකයන් ගේ වැඩ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

    "ඉදිරි දින කිහිපය ඇතුළතදි වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයගෙ වැටුප් හා දීමනා සම්බන්ධව පුවත්පත්වල සම්පූර්ණ පිටුවක් පුරා දැන්වීමක් දානවා. එතකොට හැමෝටම අදහසක් ගන්න පුළුවන්වෙයි මේ අය ගන්න පඩිය ගැන. සාමාන්‍යයෙන් හෙදියක් පැය 400ක් විතර අතිකාල කරනවා. අපි එය පැය 150ක් හැටියට අරගත්තොත් තුන්වැනි ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් සාමාන්‍යයෙන් රු. 1,02,000 (රුපියල් එක්ලක්ෂ දෙදහසක) වැටුපක් ගන්නවා. පළමු ශ්‍රේණියේ හෙදියක් ගන්නවා රුපියල් 1,80,000ක් (රුපියල් එක්ලක්ෂ අසූ දහසක්)".

    https://lankacnews.com/හෙදියකගේ-වැටුප-එක්ලක්ෂ/
    Passed getting 3 Simple passes and earining 100 k +
    But poor teachers earns around 50 k 😅

    Idiots passed by 3 simple passes and yet want to come to the level of doctors.

    This country has a serious problem it seems. Lol
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මේක සිස්ටම් එකේම තියෙන අව්ලක්. මෙතන nurse ලගෙ විශමතා විසදන්න ගියොත් තව කොහෙන් හරි විශමතාවක් එනව. හැම වුර්තියකම විසමතා එක පාර නිවරදි කරන්න ඕන පඩි අඩු කරල හරි.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අමුම චාටර් හැත්තක්. පණුවො ගහල මැරෙන්න ඕනෙ. ඕකුන්ට ආත්මයක් නැහැ ලෙඩ්ඩු මේ තත්වෙට දාල
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,021
    50,339
    113
    සේදවත්ත
    උදේ 4ට නැගිටලා කොලබ ගියා දත පෙන්නන්න.
    ස්ට්‍රයික්. දැන් මේ ආපහු එන ගමන්.
    රජය මේවට වග කියන්න ඕන.
    උබලනේ පත් කරේ ආන්ඩු 😂😂😂

    ඇයි මුන්ට වැඩ කරන ගමන් සෙට් එක සෙට් එක ගිහින් උත්ඝෝශණය කරන්න බැරි. ඒම එපා වෙලානම් ආන්ඩුව එලවන්න ඕනේ. දෙකම කරන් නැ . චක්‍රිය ප්‍රාවහයක උන්ටම කෙලවෙන වැඩ වර්ජන කරනවා 🤦 සිරාවට ලකේ පංකාව
    ------ Post added on Feb 11, 2022 at 1:14 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,013
    101,664
    113
    මේක සිස්ටම් එකේම තියෙන අව්ලක්. මෙතන nurse ලගෙ විශමතා විසදන්න ගියොත් තව කොහෙන් හරි විශමතාවක් එනව. හැම වුර්තියකම විසමතා එක පාර නිවරදි කරන්න ඕන පඩි අඩු කරල හරි.
    අඩු කරල පටන් ගත්ත නන් නිදහසේ කරගන්න පුලුවන්. කාටවත් හදිසියක් නෑනෙ එතකොට.