වර්ජන සහ උද්ඝෝෂණ
වර්ජනවලට මුහුණ දීමට 'ෆොන්සේකාගේ නායකත්වයෙන්' ත්‍රිවිධ හමුදාවත් ඇතුළත් පිරිසක්
රට තුළ දිගින් දිගටම සිදුවන වර්ජන සහ උද්ඝෝෂණවලට මුහුණදීම සඳහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් පිහිටුවීමට රජයේ අවදානය යොමුව තිබෙනවා.
ත්‍රිවිධ හමුදාව ද ඇතුළත් කර විශේෂ කමිටුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඊයේ (25) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.
එම වගකීම බාරගැනීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ද සිය එකඟතාව පළ කර තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවාවන් කුඩා කණ්ඩායම් විසින් සිදුකරනු ලබන විරෝධතා තුළින් කඩාකප්පල් වීම වැළක්විය යුතු බවයි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී ඇත්තේ.
Neth
වැඩේ දෙන්න වගේ හදන්නේ.. දැන් ඉතින් වර්ජන වලට යන උන් ගුටි කන්න බලාගෙන පලයල්ලා.