වර්ජන සහ උද්ඝෝෂණ

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    වර්ජන සහ උද්ඝෝෂණ

    වර්ජනවලට මුහුණ දීමට 'ෆොන්සේකාගේ නායකත්වයෙන්' ත්‍රිවිධ හමුදාවත් ඇතුළත් පිරිසක්

    රට තුළ දිගින් දිගටම සිදුවන වර්ජන සහ උද්ඝෝෂණවලට මුහුණදීම සඳහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් පිහිටුවීමට රජයේ අවදානය යොමුව තිබෙනවා.

    ත්‍රිවිධ හමුදාව ද ඇතුළත් කර විශේෂ කමිටුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඊයේ (25) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

    එම වගකීම බාරගැනීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ද සිය එකඟතාව පළ කර තිබෙනවා.

    අත්‍යවශ්‍ය සේවාවන් කුඩා කණ්ඩායම් විසින් සිදුකරනු ලබන විරෝධතා තුළින් කඩාකප්පල් වීම වැළක්විය යුතු බවයි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී ඇත්තේ.

    Neth

    වැඩේ දෙන්න වගේ හදන්නේ.. දැන් ඉතින් වර්ජන වලට යන උන් ගුටි කන්න බලාගෙන පලයල්ලා. :lol:
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754

    ආණ්ඩුව ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්න හදන්නේ :D:D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    ආණ්ඩුව ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්න හදන්නේ :D:D

    මේ හදන්නේ වර්ජන වලට මූන දෙන්න පුළුවන් කණ්ඩායමක් නෙවෙයි. වර්ජන මර්දනය කරන කණ්ඩායමක්. ලංකාවේ වර්ජන ගැන නම් කතා කරලා වැඩක් නෑ. නමුත් මිනිහෙක්ට හෝ වේවා යම් ආයතනයක සේවකයෙක් හො ඒ අයට අයිතියක් තියෙනවා කාටවත් කරදරයක් නොවී තම අයිතිවාසිකම් ඉල්ලලා උද්ගෝෂනය කරන්න. ඒක ජාත්‍යන්තර හිමිකමක්. නමුත් ඒක මර්ධනය කරන්න කාටවත් අයිතියක් නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කියන්නෙ දැන් ඉන්න ආන්ඩුවත් පිලිගන්නව මහින්ද රාජපක්ශගෙ ක්‍රමේ තමා හරි කියල ඉතිං අපරාදෙනෙ ඡන්දෙ ඉල්ලුවෙ :baffled: :baffled:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මේ හදන්නේ වර්ජන වලට මූන දෙන්න පුළුවන් කණ්ඩායමක් නෙවෙයි. වර්ජන මර්දනය කරන කණ්ඩායමක්. ලංකාවේ වර්ජන ගැන නම් කතා කරලා වැඩක් නෑ. නමුත් මිනිහෙක්ට හෝ වේවා යම් ආයතනයක සේවකයෙක් හො ඒ අයට අයිතියක් තියෙනවා කාටවත් කරදරයක් නොවී තම අයිතිවාසිකම් ඉල්ලලා උද්ගෝෂනය කරන්න. ඒක ජාත්‍යන්තර හිමිකමක්. නමුත් ඒක මර්ධනය කරන්න කාටවත් අයිතියක් නෑ

    මේකෙන් වෙන්නේ ආණ්ඩුව තවතවත් මිනිසුන්ට එපා වෙන එක :rolleyes::rolleyes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මේ හදන්නේ වර්ජන වලට මූන දෙන්න පුළුවන් කණ්ඩායමක් නෙවෙයි. වර්ජන මර්දනය කරන කණ්ඩායමක්. ලංකාවේ වර්ජන ගැන නම් කතා කරලා වැඩක් නෑ. නමුත් මිනිහෙක්ට හෝ වේවා යම් ආයතනයක සේවකයෙක් හො ඒ අයට අයිතියක් තියෙනවා කාටවත් කරදරයක් නොවී තම අයිතිවාසිකම් ඉල්ලලා උද්ගෝෂනය කරන්න. ඒක ජාත්‍යන්තර හිමිකමක්. නමුත් ඒක මර්ධනය කරන්න කාටවත් අයිතියක් නෑ

    Lankawe warjana karanne wurthiya aitheen dinaganna newei. Anduwe deshapalana theerana wenas karanna.

    Lankawe warjana/strike hodin hari narakin hari nethi karanawata rate minissu 99% kemathi.

    Wurtheeya samithi karayanta ona widiyata rata palanaya karanna one nan chanda thiya thiya 'mahajana niyojithayanwa' thoraganna one na.
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    z_p04-maithripala.jpg

    ඉල්ලං කෑමේ පිකාසො..... :rofl::rofl::rofl::rofl::rofl: