වර්ඩ්ප්‍රෙස් අව්ලක් උදව් කරනවද

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වර්ඩ්ප්‍රෙස් අව්ලක් උදව් කරනවද

    මම සීපැනල් හොස්ටින් එකක වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් කරලා තියනවා ඒකේ වර්ඩ් ප්‍රෙස්වලින් ඉමේජ් එකක් හෝ වෙනත් ඔනෑම ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න ගියහම මෙන්න මේ පහල තියන මැසේජ් එක එනවා. දන්න හැම වැඩක්ම දාලා බැලුවා. ඒත් හරි ගියේ නෑ. ඔයාල දන්නවනම් මේකට විසදුමක් දෙනවද.

    Security Alert
    The file you are trying upload was rejected by the server.
    Probably contains viruses or Trojans that can damage your website.

    Do not attempt to upload it again, because its IP address may be blocked.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    253
    83
    නුගේගොඩ
    මම සීපැනල් හොස්ටින් එකක වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් කරලා තියනවා ඒකේ වර්ඩ් ප්‍රෙස්වලින් ඉමේජ් එකක් හෝ වෙනත් ඔනෑම ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න ගියහම මෙන්න මේ පහල තියන මැසේජ් එක එනවා. දන්න හැම වැඩක්ම දාලා බැලුවා. ඒත් හරි ගියේ නෑ. ඔයාල දන්නවනම් මේකට විසදුමක් දෙනවද.

    Security Alert
    The file you are trying upload was rejected by the server.
    Probably contains viruses or Trojans that can damage your website.

    Do not attempt to upload it again, because its IP address may be blocked.

    This is due to the mod_security extension in Cpanel/Apache. You'll have to contact your hosting company and have them resolve it.
     
    • Like
    Reactions: Mr.Tom

    MiniHost

    Member
    Dec 18, 2013
    92
    14
    0
    ඔයාගේ ෆයිල් පර්මිෂන් එක වෙනස් කරලා බලන්න