වර්ඩ්ප්‍රෙස් අව්ලක් උදව් කරනවද
මම සීපැනල් හොස්ටින් එකක වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් කරලා තියනවා ඒකේ වර්ඩ් ප්‍රෙස්වලින් ඉමේජ් එකක් හෝ වෙනත් ඔනෑම ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න ගියහම මෙන්න මේ පහල තියන මැසේජ් එක එනවා. දන්න හැම වැඩක්ම දාලා බැලුවා. ඒත් හරි ගියේ නෑ. ඔයාල දන්නවනම් මේකට විසදුමක් දෙනවද.
Security Alert
The file you are trying upload was rejected by the server.
Probably contains viruses or Trojans that can damage your website.
Do not attempt to upload it again, because its IP address may be blocked.