වර්තමාන ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය කිරීමේදි

Kalaa

Member
Nov 5, 2009
503
61
0
නල්ලමෙලේ
කොල්ලෙක්ගේ සෑබෑ ආදරය සොයා ගන්න ආකාරය -

කොල්ලෙක් අසියානු කුසලාන - ශ්‍රි ලංකාව හා පකිස්තානය අතර පෑවෑත්වෙන අවසන් මහ තරගය දවසේ මෑච් එක නොබලා ඔහුගේ මුලු කාලය තම පෙම්වතිය වෙනුවෙන් කෑප කරන්නේද දෙවරක් නොසිතා ඔහුව කසාද බදින්න...මක් නිසාද ඔහු ඈයට සෑබෑ ලෙස ආදරේ කරනු ලබන පුද්ගලයෙකි...

(ප.ලි : ශ්‍රි ලංකාව තුල එවෑනි පුද්ගලයින් සොයා ගෑනිම විරල බෑවින් සොයා ගත්හොත් කරුණාකර 119 අමතන්න)