කවුද බන් සුජීව ප්රසන්න ආරච්චි කියන්නේ ?![]()
hern wage ekek

කවුද බන් සුජීව ප්රසන්න ආරච්චි කියන්නේ ?![]()

සුජීව පොන්ස් ඔය පොතේ 14 වෙනි එකකුත් ලියලාද
අනේ මෙහෙමත් එවුන්
පාඨකයාව මරාගෙන කෑවහම සල්ලි හම්බවෙනවා නම් ඒකත් කරයි.
සුජීව පොන්ස් ඔය පොතේ 14 වෙනි එකකුත් ලියලාද
අනේ මෙහෙමත් එවුන්
පාඨකයාව මරාගෙන කෑවහම සල්ලි හම්බවෙනවා නම් ඒකත් කරයි.

මේ පොත නුගේගොඩ සරසවි එකේ තියෙනවා. ගත්ත පින්වතෙක් ඉන්නවනම් scan කරලා pdf එක upload කරංනකූ. මට නෙවේ මගේ ගෑල්ලමයට. එයා හරි අසාවෙන් එක කියෙව්වේ. එයාගේ ගතිගුණත් ජීවිතෙත් වර්ශාට සමානයි. පින් සිදුවෙනවා සිහලුනේ.![]()