වර්ශා 14 (Warsha 14 - Sujeewa Prasanna Arachchi)

kalwij

Member
Feb 15, 2010
48
0
0
කවුරුහරි ගාව සුජීව ප්‍රසන්න ආරච්චිගේ "වර්ශා" නවකථාවේ 14 වෙනි කොටස තියෙනවද?
තියෙනවනම් කරුණාකරලා ශෙයාර් කරන්න... බොහොම ස්තුතියි
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :shocked::eek::lol:

    සුජීව පොන්ස් ඔය පොතේ 14 වෙනි එකකුත් ලියලාද
    අනේ මෙහෙමත් එවුන්
    පාඨකයාව මරාගෙන කෑවහම සල්ලි හම්බවෙනවා නම් ඒකත් කරයි.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපේ ගෙවල් ලග එකෙක් ඉන්නවා. :oo: උ අපේ ගෙදර ආව ගමන් නෙට් ගිහින් search කරලා බලන්නේ warsha 14 ඇවිත්ද කියලා. :baffled::baffled:
    මන් නම් ඕවා කියවන්න කම්මැලි. :rolleyes::rolleyes:

    සමලයෙක් :dull: :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    14 කොටස ? :angry: :angry:
    යකෝ සුජීවයගෙ අම්මව යවන්න එපෑ scurvy ගාවට :angry: :angry:

    :lol::lol::rofl:
    සුජීවගේ විතරක් නෙවෙයි අර එඩ්වඩ් මල්ලවාරච්චි කියලා එකෙක් ඉන්නේ
    උවත් එවන්න ඕනි ..
    ලංකාවේ එක පරම්පරාවකගේ ඔළු කන බල්ලෝ ටිකක් ඕකුන්
    මෙව්වා කියවන එක ළමයින්ට පුදුම විදිහට ඇබ්බැහි වෙන්නේ
    කතාවක් නැහැ හරයක් නැහැ ඉගනගන්න දෙයක් නැහැ
    කොහේ හරි ඉන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි පටලලා sex ටිකක් ගාවලා ගොබ්බ කතාවක් ලියනවා .
    එව්වා කියවන එවුන් හිතින් ඒ කතා යථාර්තයක් කරගෙන ගෙන්දගම් පොලවට බැහැලා අනාත වෙනවා ..
    පොත් ලියන එවුනුයි ප්‍රකාශනය කරන එවුනුයි ගොඩයනවා :frown:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,532
    113
    සුජිවයගේ පොත්වල ඉන්නේ එකම කොල්ල එකම කෙල්ල නම් විතරයි වෙනස්. පොත් වල ඉන්න උන්ට සමහර වෙලාවට රස්සාවක්වත් නැහැ තියන ලොකුම වැඩේ කොහොමහරි කසාදයක් බැදගන්න එක
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සුජිවයගේ පොත්වල ඉන්නේ එකම කොල්ල එකම කෙල්ල නම් විතරයි වෙනස්. පොත් වල ඉන්න උන්ට සමහර වෙලාවට රස්සාවක්වත් නැහැ තියන ලොකුම වැඩේ කොහොමහරි කසාදයක් බැදගන්න එක

    මෙන්න සුජීවගෙ පොත් කියෝන එකෙක් :baffled: :baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-