තැන්කියු ශෙයා කලාට...
නඩුවක් විමසද්දි, පහළ් කොටසෙ ඉන්න අය, වෙන වෙන කතා නේද කණ්ඩායම් ගැහිලා
මීයට පිම්බා වගේ ඉන්න ඕන වෙලා නැහැ ඒ කාලෙ...
(මම නීතිය දන්නේ නැහැ තනුජක කිව්ව එකක් මතක විදිහට කිව්වේ )රාජකාරි වෙලාවෙන් පිට සර් මැඩම් කියල කතා කරන්නේ. පාරෙ යනකොට හම්බ වුනොත් ස්වාමීනි කියන්නෙ නෑ බං. අධිකරණයට අපහාස කිරීම කියන වරදෙ සීමාවල් ගැන මිනිස්සු දැනුවත් නෑ.
ඒක වෙන්න පුළුවන්. මාත් ඔය සම්බන්ධ නීතිය දන්නෙ නෑ හරියටම.(මම නීතිය දන්නේ නැහැ තනුජක කිව්ව එකක් මතක විදිහට කිව්වේ )
සුවමීනි කතාවක් මම කිව්වේ නැහැ මම කිව්වේ නම කියල කතා කරන එක ,
නම කියල කතා කරොත් case දාන්න පුළුවන් පැය 24ම රාජකාරි විදිහට සලකන්නේ .
sir , මැඩම් නොකිය නම කියල කතා කරොත් case දාන්න පුළුවන් ,
මේක නම් අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕන දෙයක්. උසාවි තීන්දුවක් විවේචනය කරොත් අවරුදු ගානක් ඇතුලේ දානවා. එක නම් අසදාරණයි.දැන් වත් නීති මාරු වෙන්න ඕන උසාවි තීන්දු විවේචනය කරන්න පුළුවන් වෙන්න ,
උසාවියේ කැස්සත් ,නැගිටින්න අමතක උනත්,ඇඳුම ,case අදින්න බැරි වෙන්න නීති මාරු වෙන්න ඕන ,
eka hariYT එකේ මම දැකල තියෙනවා, US වල උසාවි වල වීඩියෝ වලත් ජජ්ට කතා කරන්නෙ your honor කියලා. සර් කියලත් කියනවා. අනික් දේ ජජ් චූදිතට sir, ma'am කියල කතා කරනවා.

දැන් වත් නීති මාරු වෙන්න ඕන උසාවි තීන්දු විවේචනය කරන්න පුළුවන් වෙන්න ,
උසාවියේ කැස්සත් ,නැගිටින්න අමතක උනත්,ඇඳුම ,case අදින්න බැරි වෙන්න නීති මාරු වෙන්න ඕන ,
JVP එකේ උන් මේවා වෙනස් කරන්න කතා කරපු උන් වෙනස් කරන්න මිනිස්සු බල නොකරන එක අවුල ආණ්ඩුවට .
පාරේ ඇඳන් යන්න පුළුවන් ඕන ඇඳුමක් ඇඳන් උසාවියට යන්න පුළුවන් වෙන්න ඕන , මොකද මිනිස්සු උසාවියට යන්නේ ආසාවට නෙමේ අත්‍යවශ්‍ය දේකට ඒකට ඇඳුම 100% අදාල නොවෙන්න නීති මාරු වෙන්න ඕන .
උසාවිය කියන්නේ දේවාලයක් නෙමේ ,සුවාමීනි කතා නීතියෙන්ම තහනම් කරන්න නීති හදන්න ඕන .
අනිවාර්යෙන් වික්ටෝරියන්(රෝම ග්‍රීක බ්ලා බ්ලා...) නිල ඇඳුම් මාරු වෙන්න ඕන වැඩ කරන අයගේ උසාවියේ .
මේවා සේරම කරන්න පුළුවන් රටේ ජනතා නියෝජිතයෝ 225+1 ට විතරයි , රටේ මිනිස්සු දැන ගන්න ඕන 225+1 ට බල කරන්න මේවා වෙනස් කරනන් + උසාවි වලට පැහැදිලි audio එක්ක CCTV දාන්න .
මේ වර්ෂ 1818 දී පමණ James Stephanoff නමැති ච්ත්‍ර ශිලිපියෙකු විසින් අදිනු ලබන ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනර්ග චිත්‍රයක්. මේ ච්ට්‍රේ අද්‍යනය කරොත් විවිද විවිද ජාතින් වල මිනිස්සු ඒ දවස් වල නඩු වලට ඇවිත් තියනවා කියල බලා ගන්න පුළුවන්. මේ කොලබ උසාවියක් කියල තමයි කියන්නේ, අලුත්කඩේ වෙන්න ඕන.
මේ ගැන ගොඩක් විස්ටර මෙන්න මේ ලින්ක් එකෙන් බලල ගන්න පුළුවන්. මේකේ ඉන්න අය, මේකේ අහපු නඩු, ගොඩක් විස්ටර මේකේ ටියේ. මම බිල ඉන්න නිසා ඒවා ලියාන බෑ දැන්. ගිහින් කියවල බලපන් පට්ට වටිනවා.
https://www.histecon.magd.cam.ac.uk/history-law/spaces_of_law/halliday.html
@Bunji Kuraki මචෝ මේ ගැන දන්නවා උඹ විස්ටර,,
මොන මොන ජාතිකයෝද මෙතන ඉන්නේ..
![]()