වර්ෂ 1874 ලංකාතිලක විහාරයේ ඉතා ලස්සන චිත්‍රයක්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    TFS!

    මේ එකල අති ප්‍රසිද්ද චායාරුප සහ චිත්‍ර ශිල්පිනියක් වූ Constance Cumming මැතිනිය විසින් 1874 වර්ෂයේදී අදිනු ලබපු ලංකාතිලක විහාරයේ ඉතා අනර්ග චිත්‍රයක්. පහල කුබුරු පවා තියනවා,
    බලපන් පට්ට ලස්සනට පරිසරය එක්ක පන්සල ඇදල තියන විදිය. මෙතුමියගේ තවත් වටිනා පින්තුර සහ චිත්‍ර මම ඉදිරියට දානම්.




    Constance_Gordon-Cumming_Lankatilaka_Temple%2C_Sri_Lanka_1874.jpg
    patten T.B dunuwila kiyala tiyenne, ekawda?
    ------ Post added on Sep 13, 2024 at 2:48 PM