වර්ෂ 1969 ලංකාව..

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    Ithin ban developed countries walath ehema thama

    Metropolitan areas wala thama taxi thiyenne.
    Rural areas wala transportation tikak low quality .
    Develop countries wala rural area wala untath gedarata eka gane Hari wahana tynawa. Eth lankawe unta ehema nane.
     
    • Like
    Reactions: Bart_Allen

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ලස්සන වීඩියෝ එකක්.

    TFS.

    මේ වීඩියෝ එකේ මාතෘකාව "Ceylon 1969, Now called Sri Lanka" කියලා තිබුනට, මේක මුළුමනින්ම 1969 හදාපු එකක් නොවෙයි කියලයි මට හිතෙන්නේ. සමහර කොටස් ඒ කාලෙට ගැලපෙන්නේ නැහැ.

    8.40 දී පෙන්නන 404 එක 6 ශ්‍රී. මට හරියටම මතක නැති උනාට, 6 ශ්‍රී ආවේ 1973-75 වගේ කාලෙකයි. 6 ශ්‍රී ඉවර වෙලා 7 ශ්‍රී ආවේ 76 සමුළුවට ගෙනාපු කාර් රෙජිස්ටර් කරන කොටයි.

    13.19 පෙන්නන Cortina එකත් 70 මැද කාලේ මොඩල් කියලයි පේන්නේ.

    ඒ වාගේම බෙල් බොටම් කලිසම් ආවෙත් 70 දශකයේ.

    මම මේක ලිව්වේ විවේචනය කරන්න නොවෙයි, මගේ මතකය අනුව මට හිතෙන දේයි.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    dan threewl thiyenawa wage mahaloku godak thibila na ban Taxi
    etikath colombo wala witharai
    gamwala unta gonkaraththe
    Anuradhapuraත් taxi 20කට වඩා තිබිලා තියනවා.

    ලස්සන වීඩියෝ එකක්.

    TFS.

    මේ වීඩියෝ එකේ මාතෘකාව "Ceylon 1969, Now called Sri Lanka" කියලා තිබුනට, මේක මුළුමනින්ම 1969 හදාපු එකක් නොවෙයි කියලයි මට හිතෙන්නේ. සමහර කොටස් ඒ කාලෙට ගැලපෙන්නේ නැහැ.

    8.40 දී පෙන්නන 404 එක 6 ශ්‍රී. මට හරියටම මතක නැති උනාට, 6 ශ්‍රී ආවේ 1973-75 වගේ කාලෙකයි. 6 ශ්‍රී ඉවර වෙලා 7 ශ්‍රී ආවේ 76 සමුළුවට ගෙනාපු කාර් රෙජිස්ටර් කරන කොටයි.

    13.19 පෙන්නන Cortina එකත් 70 මැද කාලේ මොඩල් කියලයි පේන්නේ.

    ඒ වාගේම බෙල් බොටම් කලිසම් ආවෙත් 70 දශකයේ.

    මම මේක ලිව්වේ විවේචනය කරන්න නොවෙයි, මගේ මතකය අනුව මට හිතෙන දේයි.
    මටත් ඕකමයි හිතුනෙ. මේක විව්ස් ගන්නම හදපු වීඩියෝ එකක්. බොරුවට පරන එකක් වගේ පේන්න ගැස්සෙන, ඉරි වැටුන effect එකක් දාලා.
    ------ Post added on Aug 24, 2022 at 5:29 PM
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    1977 idan neda 3wheel jarawa enna gathee
    1977 ට ඉස්සරත් ත්‍රී වීල් වාහන තිබුනා. ඒවා පාවිච්චි කලේ ගෝල් ෆේස් වගේ තැන්වල අයිස්ක්‍රීම් විකුනන්න, ෂෝර්ට් ඊට්ස් විකුනන්න මිසක් මගී ප්‍රවාහනයට නොවෙයි.
    මගීන් ප්‍රවාහනයට මුලින්ම ත්‍රී වීල් ගෙන්නුවේ ඒ කාලේ (1977) හිටපු ප්‍රවාහන ඇමති, M H මොහොමඩ් ට අයිති වෙලා තිබුන M S හෙබ්තුල්ලාබෝයි (MSH) සමාගමයි .
     
    • Like
    Reactions: NRTG and acryan

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ලස්සන වීඩියෝ එකක්.

    TFS.

    මේ වීඩියෝ එකේ මාතෘකාව "Ceylon 1969, Now called Sri Lanka" කියලා තිබුනට, මේක මුළුමනින්ම 1969 හදාපු එකක් නොවෙයි කියලයි මට හිතෙන්නේ. සමහර කොටස් ඒ කාලෙට ගැලපෙන්නේ නැහැ.

    8.40 දී පෙන්නන 404 එක 6 ශ්‍රී. මට හරියටම මතක නැති උනාට, 6 ශ්‍රී ආවේ 1973-75 වගේ කාලෙකයි. 6 ශ්‍රී ඉවර වෙලා 7 ශ්‍රී ආවේ 76 සමුළුවට ගෙනාපු කාර් රෙජිස්ටර් කරන කොටයි.

    13.19 පෙන්නන Cortina එකත් 70 මැද කාලේ මොඩල් කියලයි පේන්නේ.

    ඒ වාගේම බෙල් බොටම් කලිසම් ආවෙත් 70 දශකයේ.

    මම මේක ලිව්වේ විවේචනය කරන්න නොවෙයි, මගේ මතකය අනුව මට හිතෙන දේයි.
    උඹ කියන එක ඇත්ත. මටත් ඕක හිතුන මිනිස්සු ඇදන් ඉන්න ඇදුම් දැක්කම. මුක සමහර විට 1979 වෙන්න ඕන, එක්කෝ මේ සුද්ද වැරදිලා තමයි දාල තියෙනේ year එක.
     
    • Like
    Reactions: NRTG

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    Anuradhapuraත් taxi 20කට වඩා තිබිලා තියනවා.

    මටත් ඕකමයි හිතුනෙ. මේක විව්ස් ගන්නම හදපු වීඩියෝ එකක්. බොරුවට පරන එකක් වගේ පේන්න ගැස්සෙන, ඉරි වැටුන effect එකක් දාලා.
    ------ Post added on Aug 24, 2022 at 5:29 PM
    ithin gamakata eka gaanewath naane
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ithin gamakata eka gaanewath naane
    ගම් වල නෙවේ තමා ඉතිං. ගම් වලට යන්න හරියට බස් වත් තිබිලා නැති කාලෙ මොන ටැක්සිද? 😄 මනුස්සයෙක්ගෙ අතට රුපියලක් එන්නෙක් සෑහෙන කාලෙකින් ලු. ටවුමට යන දවසට ලෙඩක් තිබ්බත් නැතත් බෙහෙත් ටිකක් අරගෙන ලු එන්නෙ ඉස්පිරිතාලෙට ගිහිල්ල. 😂