වර්ෂ 1972 පොළොන්නරුවේ කළු කොටියෙක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    27,373
    58,516
    113
    Kuwait-Galle

    වර්ෂ 1972 පොළොන්නරුවේ කළු කොටියෙක්​







    මේ වර්ෂ 1972දී ඇමරිකාවේ ඩිස්නි සමගම විසින් රූපවාහිනියට නිපද වූ The Magical World of Disney tv series එකකින් කොටසක්.
    මේ කතාවේ පෙනන්නේ කළු කොටියෙක් සහ ළමයෙක් අතර ඇතිවෙන බැදීමක් පිළිබද කතාවක්. මේකේ ජෝ අබේවික්‍රමත් රගපානව.
    මේ කළු කොටිය මම හිතන්නේ ලංකවේ එකෙක් නෙවෙයි කියල. මොකද මු හොදට හිලෑ එකෙක් වෙන්න ඕන මෙහෙම හැසිරෙන්න.
    සමහර විට පිටරටකින් ගෙනාපු හිලෑ කොටියෙක් වෙන්න ඕන.

    මේ පහල තියෙන්නේ මුළු කතාවම. වෙලා තියනවනම් බලපන් ලස්සනයි.


    පලවෙනි කොටස.




    දෙවැනි කොටස.
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    344
    262
    63
    Home
    kitsooftlk.blogspot.com

    වර්ෂ 1972 පොළොන්නරුවේ කළු කොටියෙක්​







    මේ වර්ෂ 1972දී ඇමරිකාවේ ඩිස්නි සමගම විසින් රූපවාහිනියට නිපද වූ The Magical World of Disney tv series එකකින් කොටසක්.
    මේ කතාවේ පෙනන්නේ කළු කොටියෙක් සහ ළමයෙක් අතර ඇතිවෙන බැදීමක් පිළිබද කතාවක්. මේකේ ජෝ අබේවික්‍රමත් රගපානව.
    මේ කළු කොටිය මම හිතන්නේ ලංකවේ එකෙක් නෙවෙයි කියල. මොකද මු හොදට හිලෑ එකෙක් වෙන්න ඕන මෙහෙම හැසිරෙන්න.
    සමහර විට පිටරටකින් ගෙනාපු හිලෑ කොටියෙක් වෙන්න ඕන.

    මේ පහල තියෙන්නේ මුළු කතාවම. වෙලා තියනවනම් බලපන් ලස්සනයි.


    පලවෙනි කොටස.




    දෙවැනි කොටස.

    Thanks bro…. Umba youtube analysis ekak wath karanawada?
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,033
    2,007
    113
    London
    TFS (y)
    The Magical World of Disney tv series was telecasted on Rupavahini in the late 80s. Friday late evening and Sunday 3.30pm if my memory serves me correct.
     
    • Like
    Reactions: Stimulus mind