වර්ෂ 1972 පොළොන්නරුවේ කළු කොටියෙක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    22,025
    42,903
    113
    Kuwait-Galle

    වර්ෂ 1972 පොළොන්නරුවේ කළු කොටියෙක්​







    මේ වර්ෂ 1972දී ඇමරිකාවේ ඩිස්නි සමගම විසින් රූපවාහිනියට නිපද වූ The Magical World of Disney tv series එකකින් කොටසක්.
    මේ කතාවේ පෙනන්නේ කළු කොටියෙක් සහ ළමයෙක් අතර ඇතිවෙන බැදීමක් පිළිබද කතාවක්. මේකේ ජෝ අබේවික්‍රමත් රගපානව.
    මේ කළු කොටිය මම හිතන්නේ ලංකවේ එකෙක් නෙවෙයි කියල. මොකද මු හොදට හිලෑ එකෙක් වෙන්න ඕන මෙහෙම හැසිරෙන්න.
    සමහර විට පිටරටකින් ගෙනාපු හිලෑ කොටියෙක් වෙන්න ඕන.

    මේ පහල තියෙන්නේ මුළු කතාවම. වෙලා තියනවනම් බලපන් ලස්සනයි.


    පලවෙනි කොටස.




    දෙවැනි කොටස.
     

    kitsooftlk

    Active member
  • Mar 11, 2011
    121
    94
    28
    Home
    kitsooftlk.blogspot.com

    වර්ෂ 1972 පොළොන්නරුවේ කළු කොටියෙක්​







    මේ වර්ෂ 1972දී ඇමරිකාවේ ඩිස්නි සමගම විසින් රූපවාහිනියට නිපද වූ The Magical World of Disney tv series එකකින් කොටසක්.
    මේ කතාවේ පෙනන්නේ කළු කොටියෙක් සහ ළමයෙක් අතර ඇතිවෙන බැදීමක් පිළිබද කතාවක්. මේකේ ජෝ අබේවික්‍රමත් රගපානව.
    මේ කළු කොටිය මම හිතන්නේ ලංකවේ එකෙක් නෙවෙයි කියල. මොකද මු හොදට හිලෑ එකෙක් වෙන්න ඕන මෙහෙම හැසිරෙන්න.
    සමහර විට පිටරටකින් ගෙනාපු හිලෑ කොටියෙක් වෙන්න ඕන.

    මේ පහල තියෙන්නේ මුළු කතාවම. වෙලා තියනවනම් බලපන් ලස්සනයි.


    පලවෙනි කොටස.




    දෙවැනි කොටස.

    Thanks bro…. Umba youtube analysis ekak wath karanawada?
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    25,163
    22,790
    113
    wow
    tfs

    meke "No animals were hurt" discalimer eke danne ba mama hithanne

    e kale woke un nane...
     
    • Like
    Reactions: NRTG