වරායට අයත් අක්කර 13 විකිනිම

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    දැන් news වලට ගියා වරයට අයිති තව අක්කර 13ක් චිනෙට විකුන්න යනව කියලා එකට උත්ගෝශනය කරනවා වරාය සෙවකයෝ...

    මුං ඔක්කොම විකුනවාඅ නේ බං. කොරොනා පිටින් දලා උන්ට ඔන හැම දේම කරනවා වගේ..

    උත්ගෝශනය කරනකොට කියනවා කොරොනා නිති කැඩුවා කියලා ඇතුලට යවනවා..

    අනේ මංදා.. දැන් නම් අන්ඩුවෙන් කිසිම වැඩක් නෑ..වගේ..

    ගෑස් නෑ.. පිටි නෑ.. පොහොර නෑ..වහන නෑ.. තියෙන්නෙ කොරොනා විතරයි..

    අසියාවේ අශ්චර්‍යා කියගෙන ඇවිත් කෙලවන සීන් එකක් තියෙන්නෙ
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,580
    5,474
    113
    Ow dan thiyena ekama option eka rajapassa budale chineta wikinana ela witharai
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    අන්නේකයි අපි කියන්නෙ රටේ ඉඩම් පිටරටට විකුණන්නෙ නැති රාජපක්ෂ ආණ්ඩුවක් ඕන කියලා. ගොන්ඨාබය ස'ව පත් කරගත්තනං උබලට ඔහොම වෙන්නෙ නෑ.
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    විකුණන් නැතුව ණය ගෙවන්නේ කෝමද බන්.
    යකෝ අපි ගත්ත නය නෙවෙයි නේ. අනිත් එක මුං අවේ විකුනන එව නවත්තන්න කියල ඇවිත් කලින් විකුනපුව අයේ ගන්නවා කියලා නේ 3/2 ඉල්ලුවේ.
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,900
    1,943
    113
    අනන්තයේ
    යකෝ අපි ගත්ත නය නෙවෙයි නේ. අනිත් එක මුං අවේ විකුනන එව නවත්තන්න කියල ඇවිත් කලින් විකුනපුව අයේ ගන්නවා කියලා නේ 3/2 ඉල්ලුවේ.
    රජය කියන්නේ අපි තමා. අපි තමා අන්තිමට බැලුවාම ණය අරන් තියෙන්නේ. දුක තමා. අපිට මොලේ නැනේ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,230
    47,056
    113
    හර්ෂ ද සිල්වා කිව්වා ඕක..ඕවා විකුණලාලු රට ස්ථාවර කරන්නේ..මොළ හතේ බුවා මාරයි නේද.
     
    • Like
    Reactions: ecashlkpro

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,767
    113
    කොරෝන කාලේ උද්ගෝෂණය කන්න මුන්ට පිස්සුද ?
    උද්ගොෂණය කරන්න හරි රටක් ඉතුරු වෙලා තියෙන්න ඕනි නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,101
    113
    34
    Kalutara
    ඉතින් මේක තමා මිනිස්සුන්ට පාරට බහින්නත් බැරි වෙලාවේ උන්ට ඕන ඕන එව්වා කරගන්න හොඳම වෙලාව. මේ වගේ වෙලාවක් ආයේ සෙට් වෙන්නේ නෑ කියල උන් දන්නවා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔහොම විකුණන්න හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තය නිසා කියල ඔය ගුපියෝ දැනගත්තොත් හොදයි..
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේක විකුණුව කියල ලෝන් ගෙවන්න බෑ නේ, මේක විකුණන්නේ එදා වේල සරි කර ගන්න, කුඩු වලට ඇබ්බැහි වෙච්ච එකෙක් ගෙදර තියෙන දේවල් විකුණනවා වගේ තමා.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,150
    10,000
    113
    wena monawada karnna kiyanne. rata kapu hama politician hena gahnna oni unge pawul hadi gavila yanna oni