වරායට අයත් අක්කර 13 විකිනිම

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    රට විකුනද්දිත් කට ඇරන් බලන් ඉන්න සුන්දර ෆොන්සි ජනතාවක් අපි
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    oka nikan uba gedarak example ekake ganinako

    Uba nayak gewala naa. ubata sallith nathnam mokada karanne? uba thiyana mokake hari wikunawaa. Nathnam ubata legal action gannawa

    methanath echaraiyi, kisi wensake naa. kohomath ehama nathuwa amarui bung adagena yanna wath. wikunanna wenawa, nathnama kohen da dollars enne rata athulata me dan thiyana widiyata? munta dan wena karanna deyak naa

    2021 7 billion thawa gewannath ona kiyala mama dakka. Ape reserve ekama thiyanne 4 billion :baffled:
     
    • Like
    Reactions: dayt0na

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් news වලට ගියා වරයට අයිති තව අක්කර 13ක් චිනෙට විකුන්න යනව කියලා එකට උත්ගෝශනය කරනවා වරාය සෙවකයෝ...

    මුං ඔක්කොම විකුනවාඅ නේ බං. කොරොනා පිටින් දලා උන්ට ඔන හැම දේම කරනවා වගේ..

    උත්ගෝශනය කරනකොට කියනවා කොරොනා නිති කැඩුවා කියලා ඇතුලට යවනවා..

    අනේ මංදා.. දැන් නම් අන්ඩුවෙන් කිසිම වැඩක් නෑ..වගේ..

    ගෑස් නෑ.. පිටි නෑ.. පොහොර නෑ..වහන නෑ.. තියෙන්නෙ කොරොනා විතරයි..

    අසියාවේ අශ්චර්‍යා කියගෙන ඇවිත් කෙලවන සීන් එකක් තියෙන්නෙ

    Mulu ratama wikunai wage bn
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    මෙ යකෝ බලන් ගියහම ගොඩක් උන් තම උන්ට කඩේ යනව නේ.. තමත් කොන්දකෙලින් තියන් වැරිදි කියලා කියන්න කොන්දක් නෑ නේ.. වහල්ලු තම ඉන්නවා..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    රට රකින කෙනෙක් වේ නම් කිව්වට කොයි රටද කියල කිව්වෙ නෑනේ
     
    • Haha
    Reactions: ecashlkpro