විකුණන් නැතුව ණය ගෙවන්නේ කෝමද බන්.
ඕක නැතිව MCC ගන්න බැරිවෙයිද ආයෙ
විකුණන් නැතුව ණය ගෙවන්නේ කෝමද බන්.
ඕක නැතිව MCC ගන්න බැරිවෙයිද ආයෙ

දැන් news වලට ගියා වරයට අයිති තව අක්කර 13ක් චිනෙට විකුන්න යනව කියලා එකට උත්ගෝශනය කරනවා වරාය සෙවකයෝ...
මුං ඔක්කොම විකුනවාඅ නේ බං. කොරොනා පිටින් දලා උන්ට ඔන හැම දේම කරනවා වගේ..
උත්ගෝශනය කරනකොට කියනවා කොරොනා නිති කැඩුවා කියලා ඇතුලට යවනවා..
අනේ මංදා.. දැන් නම් අන්ඩුවෙන් කිසිම වැඩක් නෑ..වගේ..
ගෑස් නෑ.. පිටි නෑ.. පොහොර නෑ..වහන නෑ.. තියෙන්නෙ කොරොනා විතරයි..
අසියාවේ අශ්චර්යා කියගෙන ඇවිත් කෙලවන සීන් එකක් තියෙන්නෙ