වරායේ කන්ටේනර්

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    වරායේ කන්ටේනර් හමුදාව දාලා දැඩි ආරක්ෂාවක් දීලා තිබ්බේ ? ඇතුලේමොනාද තිබ්බේ කියලා ආරංචි වුනාද ?
    ගෙන්නපු එකක්ද ? ගෙනියන එකක්ද ?
    මේ වගේ අරක්ෂා දෙන සාමානය දෙයක් ද ?






    uaippbv7uj.jpg
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,349
    2,169
    113
    cobalt 60

    gloves විෂබීජහරණය කරන්න ගෙනාපු එකක් කාලේ ඉවර උනාට පස්සේ අයෙත් රට පටවනවා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,927
    10,515
    113
    In the eyes of my girl
    cobalt 60

    gloves විෂබීජහරණය කරන්න ගෙනාපු එකක් කාලේ ඉවර උනාට පස්සේ අයෙත් රට පටවනවා.
    යන්න දෙන්න එපා රත්තරන් බිස්කට් පුරෝපු එකක් කියල තිබ්බ නේද :unsure:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    දිය වන්නාව දිගේ උඩහට අරන් එන්න බැරිද
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    රත්තරන් ඩොලර් පුරවල තියෙන්නෙ... රාජපක්සලගෙ හොරාකාපුවලු
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    හමුදාවෙ ආයුධ මූදේ ගිල්ලන්න යන්නෙ. වේදනාවෙන් කෑගහපල්ලා