වරාය ආයෝජනයක් ද? විකීණීමක් ද?

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    pukshodakayan sadaha nowana bawa karunawen salakanna

    වරායේ තියෙනවා ජැටි 5 ක්. මේ ජැටි වල ගැඹුර මත තමයි එන නැව් තීරණය වන්නේ. ලෝකයේ තියෙන කන්ටේනර් 20,000 ගෙනියන ලොකුම බඩු නැව් නවත්වන්න මීටර 18-20 ගැඹුර ඕනේ. ඒ ගැඹුර දැනට තියෙන්නේ CICT එකේ සහ ECT එකේ. CICT එක අවුරුදු 35 ක් චීනයට නේ. ඒගොල්ලොම තමයි ඒකහැදුවේ. CICT එක චීන Belt and Road Initiative එකේ කොටසක්. ඒකයි Port City එකයි වෙන් වෙන්නේ එක වැටෙන්/පාරෙන්. ඒක අමතක කරන්නකෝ. ඒක පටලවා ගන්න එපා මේකට.
    අනික ECT එක. ඉතුරු ජැටි 3 ටම අර තඩි නැව් එන්න බෑ. ඒවායේ ගැඹුර මීටර 15 යි.
    දැන් ඉන්දියාවේ මීටර 20 ගැඹුරු වරායවල් නෑ. ඔව්, ඒ නිසා මේ කලාපයටම තියෙන ගැඹුරුම වරාය, කොළඹ. ඒ නිසාම මේ කලාපයේ තියෙන වැඩි පුරම ටොන් ගාණක් බඩු එහා මෙහා වෙන වරාය කොළඹ.
    ලෝක ආර්ථිකය අනුව ප්‍රවහනය හැදිලා තියෙන්නේ වියදම අඩුවෙන් යන්නනේ. ඒ නිසා ලොකුම නැව් වල පුළුවන් තරම් දාලා යවන එක තමයි දුර යනකොට වාසි. ඒ නිසා වෙන්නේ, මීටර 15 ගැඹුරේ නවත්වන්න පුලුවන් පොඩි නැව්/ Feeder ship වලින් ඒ වරායවල් වල ඉඳලා බඩු අරගෙන ඇවිත්, ලොකු වරායකට බානවා, ඒකෙන් ගැඹුරු ජැටියේ නවත්වපු ලොකු නැවකට/ Mother ship එකකට ඒ ටික පටවලා ඈත රටවලට යවනවා. ඒකට කියන්නේ Inter Terminal Transhipment කියලා.
    දැන් වෙන්නේ ඉන්දියාවේ විවිධ වරායන් වලින් පොඩි නැව් ඉන්දියාවේ වන මහා නිශ්පාදනයේ භාණ්ඩ අරගෙන එනවා. ඒවා කොළඹදි ලොකු නැව් වලට පටවනවා. ලොකු නැව් වල ගෙනාපුවා පොඩි ඒවට පටවනවා. ලොකු නැව් ඈත දුර රට වලට යනවා. පොඩි ඒවා ආයෙත් පොඩි වරාය වලට යනවා.
    දැන් ඉන්දීය චීන වෙළෙඳ තරඟය හින්දා, චීන වරායට යන්න ඉන්දීය වෙළඳාම අකමැතියි. අකැමති උනත් දැනටත් විශාල ප්‍රමාණයක් ඒකට යනවා. ඒ නිසා ඒ අය CICT ය දකින්නේ අවදානමක් විදියට. ඉතිං අධික වේගයෙන් ගොඩ නැගෙන ඉන්දීය අන්තර්ජාතික වෙළඳාමට තියෙන අනික් option එක වන කොළඹ වරායේ ECT එක ඉතාම වැදගත්.
    එතකොට ECT ය කියන්නේ අපිට රටට හොඳට හම්බකර ගන්න පුලුවන් ව්‍යාපාරයක්. ECT ය මත වෙනම වෙළඳ කලාපයක් හදා ගෙන බදුසහන දීලා ඔය නැව් අතර භාණඩ හුව මාරුවෙන් අපිට හොයන්න පුලුවන් ලොකු ආදායමක් තියෙනවා. ඒ නිසා ECT ය කියන්නේ නිධානයක් වගේ තැනක්.
    දැන් වෙනම හිතන්න , කෙනෙකුට තියෙනවා හොඳට ලාභ ලබන ව්‍යාපාරයක්. එයා හදිසියේ ඒක විකුණනවා 49% ක්. ඒ කියන්නේ තමන්ගේ එකෙන් 49% ක් අපි වෙන කෙනෙකුට දෙනවා. අපි මුදල් ටික ගන්නවා. ඊට පස්සේ අර ලාභයත් බෙදෙනවා. ලාබෙනුත් 49% ක් එයාට දෙන්න වෙනවා.
    සමාගම් වල ආයෝජන කැඳවන්නේ කොටස් නිකුත් කරලා, ඒකයි මේකයි වෙනස්. ඒ කොටස් නිකුත් කලාම, ඒ මුදල් සමාගමට, එහි නිශ්පාදන ක්‍රියාවලිය වැඩි කිරීම වෙනුවෙන් යෙද වෙනවා. සමාගම් වලට ප්‍රාග්ධනය සොයා ගන්න අවශ්‍ය උනාම කොටස් නිකුත් කරලා ඒක හොයා ගන්නවා. ඒ ප්‍රාග්ධනය සමාගමේම පැවැත්ම වෙනුවෙන් යොද වනවා, ඒකෙන් සමාගම ලොකු වෙනවා, ධාරිතාව වැඩි වෙනවා, ලාභය තවත් වැඩි වෙනවා, ඒකෙන් ලාභාංශ බෙදෙනවා.
    මේ වරාය කතා වෙදි වෙන්නේ ECT 49% ක් ඉන්දියාවේ අදානි සමාගමට දෙනවා. ඒ සල්ලි ආණ්ඩුවට ගන්නවා, රටේ වියදම් වලට, ණය ගෙවන්න එහෙම. දැනට ආයෝජන කිව්වට වැඩේ වෙනකොට වෙන්නේ එහෙමයි. පිට රටින් මේ රටට ඩොලර් ඇදිලා ආවේ නැත්නම් රුපියල් තවත් බාල්දු වෙනවා. අපේ current account deficit එක එහෙම තවත් වැඩි වෙනවා. රට ඇතුලේ ආර්ථිකය තවත් දුර්වල වෙනවා. ඒ නිසා අසරණ කමට කරන වැඩ මේවා.
    නැතුව ඒක ආයෝජනයක් නම් ඒ මුදල් ECT ය සංවර්ධනය කරලා දියුණු කරලා ඒකේ සේවා සැපයිම වැඩි කරන්න නෙවෙයි යෙද වෙන්නේ. අනික අත උඩ ලාභ ලබන්න පුලුවන් සම්පතකින් 49% ක කොටස් දෙන්නේ මොන මෝඩයෝ ද.
    ECT ය සංවර්ධනය කරන්න ඕනේ නම් ඕනේ තරම් වෙළෙඳ ණය ලබා ගන්න පුලුවන් , මොකද ඒ ණය වරායෙන්ම ලේසියෙන් ගෙවලා දාන්න පුලුවන්.
    බිස්නස් කරන්නේ ලාභ ලබන්නනේ.
    FDI හෙවත් විදෙස් ආයෝජන එන්නේ යම් රටක් ඇතුලේ අලුතින් කර්මාන්තයක් පටන් අරගෙන ලාභ ලබන්න. FDI ආවාම කර්මාන්තයක් අලුතින් ඇති කර ගන්න ඕනේ, එතකොට අපේ රටට හොඳයි, රැකියා බිහිවෙනව, නිශ්පාදනය ඉහල යනවා, ආර්ථික වර්ධනයක් වෙනවා. නමුත් රටේ තියෙන හොඳටම දුවන්න පුලුවන් කර්මාන්තයකින් කොටසක් දීමට කියන්න වෙන්නේ විකිණීම කියලා මිසක් විදෙස් ආයෝජන මගීන් කර්මාන්ත ඇති කලා කියලා නෙවෙයි.
    දැන් වත් ඔය විකිණීමයි ආයෝජනයයි අතර වෙනස නොතේරුනානම්, වෙන කාගෙන් හරි ආයෙත් අහගන්න.
    විකුණනවා නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් ටික විකුණන්න පුලුවන් ඔය කියන ආයෝජන විදියට. ඒක හැමදාම පාඩුයි. ඒ සමාගමේ කළමනාකරණය වෙනස් කරන රාජ්‍ය ඇඟිලි ගැසීම් වලින් තොරව ක්‍රියාත්මක කරන්න නම් දේශපාලන බලපෑම් නැති කරන්න ඕනේ. ඒක කලින් එහෙම පුද්ගලීකරණය කරලා තිබ්බා , එමිරේට්ස් එක ඒ ගොල්ලන්ගේ යානා ජාලය එක්ක මේවත් දුවලා ලාභ ඉපැයෙව්වා. අපිට ලාභාංශත් දුන්නා. ඒක රජයට යලි පවර ගත්ත දවසේ ඉඳලා ආයේ පාඩුයි. ඇඬෙන්න පාඩුයි. අන්න ආයෝජන ගෙන්වනවා නම්. හැබැයි දැන් කවුරුත් ඒක ගන්නේනෑ. මොකද ගන්න වෙන්නේ අර ණය බරත් එක්ක. ඒක එක්ක අරං කරන්න බෑ. ඒකට ආයෝජනයක් කැඳෙව්වා නම්, හොඳ වැඩක්. ඒක හරියට කලොත් ඉන්දීය ආර්ථිකයෙන් ලොකු වාසියක් අපිටත් ගන්න පුලුවන්. දකුණු ආසියාවේ ගුවන් මධ්‍යස්ථානය හදන්න පුලුවන්.
    හැබැයි දකුණු ආසියාවේ වරාය මධ්‍යස්ථානය අපේ අතේ තිබිලා ඒක නැති කර ගන්න එකක් තමයි දැන් වෙලා තියෙන්නේ.
    හිතන්න CICT එක අපි හම්බන්තොටට වියදම් කරපු මුදලින් අපිටම කියලා හැදුවා නම්? නෙළුම් කුළුණට වියදම් කරපු එකෙන්? මත්තලට වියදම් කරපු ටිකෙන් ?
    ලෝක වෙළඳාමේ ලංකාවට තියෙන සුපිරිම වාසිය තමයි අපේ පිහිටීම. අපේ වරායන්. කොළඹ, ත්‍රිකුණාමලය. දැන් හම්බන්තොටත් තියෙනවා. ඒවා ටික ටික අපේනෙවෙයි වෙනවා. විවිධ නම් වලින්, විවිධ උපක්‍රම වලින් අපිට අහිමි වෙනවා. මේ රට දියුණු කරන්න තියෙන සම්පත් අපි අහිමි කර ගන්නවා.
    මේ කරන්න යන්නේ ආයෝජනයක් නම්, ඒක වැරදි බිස්නස් මොඩල් එකක්.
    එච්චරයි.
    පැතුම් කර්නර්

    139908343_10219460914209992_2274678407180216451_n.jpg

    (copied from fb)
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    විකිණීමද ආයෝජනයද කියල බයියෝ තීරනය කරන්නේ ඒක කරන ආණ්ඩුව අනුව මිසක් ගනුදෙනුව බලලා නෙමේ..විකුනන්නේ රාජපක්ෂ ආණ්ඩුවක් නං උන්ට ඒක ආයෝජනයක්..වෙන ආණ්ඩුවක් නං අන්න ඒක රටේ සම්පත් විකිණීමක්..ඒක බයියන්ගේ වැරැදක් නෙමේ උන්ගේ චුට්ටි මෝලේට එහෙම තමා හිතන්න පුරුදු කරලා තියෙන්නේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    විකිණීමද ආයෝජනයද කියල බයියෝ තීරනය කරන්නේ ඒක කරන ආණ්ඩුව අනුව මිසක් ගනුදෙනුව බලලා නෙමේ..විකුනන්නේ රාජපක්ෂ ආණ්ඩුවක් නං උන්ට ඒක ආයෝජනයක්..වෙන ආණ්ඩුවක් නං අන්න ඒක රටේ සම්පත් විකිණීමක්..ඒක බයියන්ගේ වැරැදක් නෙමේ උන්ගේ චුට්ටි මෝලේට එහෙම තමා හිතන්න පුරුදු කරලා තියෙන්නේ.
    bai logic 😂😂😂🤮
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය SAGT එකේ ඉන්නවා කියන්නේ වරායේ සේවකයන්ට වඩා බොහොම අඩු ගාණක්, එත් උන් කන්ටේනර් මෙහෙයුම් කරනවා අනිත් උන්ට වඩා,

    පෙට්‍රෝලියම් කෝපරේෂන් එක පාඩු වෙන්නේ කොහොමද? මට ඒ සූත්‍රය අහු වෙන්නෙම නෑ, අභූත දේවල් වෙන්නේ, ඉතින් මේ හැම දෙයක්ම විකුණලා දානවා නම් රටේ සල්ලි ඉතුරු වෙනවා

    අර සතොසේ සේවකයෝ සිය ගානක් ආණ්ඩුවේ ඇමතිකෙනෙක් ගේ ඡන්ද වැඩ වලට අවුරුදු ගානක් යොදවාගෙන සතොසෙන් පඩි අතිකාල ගෙවපු නඩුවට මොකද වුනේ?

    නැගෙනහිර වරායක් කියල අටවපු ලබ්බ මොකද වුනේ? එකේ පඩි ගෙවනවා, වැඩකරන උන් මෙලෝ දෙයක් කරන්නේ නෑ කියල ආරංචි ලැබෙනවා, ඔය හැම එකක් ම මිනිස්සුන්ගේ සල්ලි කන තැන්, ඉතින් මම නම් ඕක විකුණනවට කැමති, සෝමාලියාවට වික්කත් කමක් නෑ,

    දැන් අපි ඔය වරාය කෑල්ල නිසා සල්ලි හොයනවා කියල නටාගෙන හිටියට ඉන්දියන්කාරයෝ අන්දමන් දූපත් වල තව වරායක් හදන් යනවා, එක වැඩ කරන්න ගත්තම ඔය හැම එකක් ම ලොස් වෙනවා.

    ආණ්ඩු බිස්නස් කරනවා කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි කන එක.
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    දැන් බන් තාමත් colombo වරායේ container වැඩියෙන්ම (මම හිතන්නේ 75% වැඩි ) handle කරන්නේ india china ඒවානේ
    දැන් china උන්ට එකක් තියනවා , indian උන් එකක් ඉල්ලනවා ,ඕක නොදුන්නොත් උන්ට වෙන ඕනෑතරම් option තියනවා container handle කරන්න ,උන් ඕව colombo වරායෙන් exit කරගත්තොත් මොකක්ද කරන්නේ ?
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    UNP agreed to sell the entire ECT to India, Gota govt renegotiated the deal to majority stake to SL 51%.

    දැන් ගූnපි බඩුටික මොකුත් දන්නේ නෑ වගේ ඉන්නවා.

    http://www.dailymirror.lk/business_...the-air-on-East-Container-Terminal/395-203711

    President Rajapaksa said this during a meeting with the representatives of 23 Colombo Port’s trade unions, at the Presidential Secretariat on Wednesday (13).

    He said the previous ‘good governance’ regime had agreed to sell the ECT to India. He revealed that according to that agreement, Sri Lanka was also to take a loan from Japan to procure the equipment required to operate the terminal.

    President Rajapaksa said his government re-negotiated the deal with India and a new agreement was reached to retain 51 percent of the ownership of the ECT with Sri Lanka and allow the SLPA to carry out the terminal’s operations.
     
    • Like
    Reactions: reddeckuka

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282

    As per the agreement, Sri Lanka Port Authority (SLPA) will hold 51 percent majority stake in the port development while Japan and India will have combined stake of 49 percent.

    http://ddnews.gov.in/national/sri-l...mou-development-eastern-terminal-colombo-port

    දැන් පලයන් ගිහින් තව බොරුවක් ගොතාගෙන වරෙන් :rofl:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    http://ddnews.gov.in/national/sri-l...mou-development-eastern-terminal-colombo-port

    දැන් පලයන් ගිහින් තව බොරුවක් ගොතාගෙන වරෙන් :rofl:
    Deal by Yahapalana govt - 51% stake SLPA, terminal operations by India + Japan, making SLPA a mere by stander and majority revenue to India

    Current deal - 51% stake SLPA + terminal operations by SLPA. India + Japan to develop the terminal only

    https://www.srilankamirror.com/news/20255-india-to-manage-ect-operations-at-the-colombo-port

    Trade unions that have been clamouring for the majority stake of the SLPA in the ECT operations may have it but the current arrangement would make sure that the complete management of the terminal will be in the hands of the Indian partner.
     
    කව්ද අයිසේ කියන්නේ current deal එකේ manage කරන්නේ SLPA කියල? තව පොයියක් මාට්ටු නේද? :rofl:

    ඔය ආටිකල් එක Nov 02, 2020 :lol: ඒ කියන්නේ current deal එකේ හැටියට terminal එක manage කරන්නේ adani :lol:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    කව්ද අයිසේ කියන්නේ current deal එකේ manage කරන්නේ SLPA කියල? තව පොයියක් මාට්ටු නේද? :rofl:

    ඔය ආටිකල් එක Nov 02, 2020 :lol: ඒ කියන්නේ current deal එකේ හැටියට terminal එක manage කරන්නේ adani :lol:
    උබට ඉංග්‍රීසි කියවන්න තේරෙන්නේ නැද්ද? මොන බූරුවෙක්ද මූ

    ඉදා කාට හරි පෙන්නලා මේක කියවපන්

    • Affirms that ECT won't be sold or given on lease
    • Says SL will own 51% and SLPA will operate the terminal
    • India’s Adani group and other investors will account for balance 49%
    • Says operations of West Container Terminal will be handed over to SLPA
    http://www.dailymirror.lk/business_...the-air-on-East-Container-Terminal/395-203711
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    නොදකින් පොන්ස් ඉස්සල්ලම කිව්වා කලින් ආණ්ඩුව 100% දෙන්න ගියේ කියල ඒක පුකේ පත්තු උනාම දැන් නන්දෙගේ බයිලා කියනවා :rofl:

    තෝම දාපු ආටිකල් එකේ හැටියට operate කරන්නේ adani තමයි යකෝ :lol:

    කලින් ආණ්ඩුවේ ඩීල් එකේ ඉන්දියාව ජපානේ දෙකම 49% හිටිය. ඒකෙ operations උන්ට දෙනවා කියන තැනක් පෙන්නපන් පුළුවන් නම් :lol:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    නොදකින් පොන්ස් ඉස්සල්ලම කිව්වා කලින් ආණ්ඩුව 100% දෙන්න ගියේ කියල ඒක පුකේ පත්තු උනාම දැන් නන්දෙගේ බයිලා කියනවා :rofl:

    තෝම දාපු ආටිකල් එකේ හැටියට operate කරන්නේ adani තමයි යකෝ :lol:

    කලින් ආණ්ඩුවේ ඩීල් එකේ ඉන්දියාව ජපානේ දෙකම 49% හිටිය. ඒකෙ operations උන්ට දෙනවා කියන තැනක් පෙන්නපන් පුළුවන් නම් :lol:
    සොන්නයෝ, NOV 2020 වෙනකොටත් තිබ්බේ තොගේ පොන්නරාජ husband සාගල ගහපු MOC එකම තමයි. එකේ හැටියට Adani gp තමයි terminal operations කරන්නේ.

    ගෝටා ආණ්ඩුවතමයි agreement එක renegotiate කරන්නේ terminal operations SLPA වලට. news article එකක් කියවගන්න දන්නේ නැති පොන්න සාගල ගේ බූරුව

    https://www.srilankamirror.com/news/20255-india-to-manage-ect-operations-at-the-colombo-port

    Trade unions that have been clamouring for the majority stake of the SLPA in the ECT operations may have it but the current (arrangement would make sure that the complete management of the terminal will be in the hands of the Indian partner.
     
    • Like
    Reactions: kingkong619

    මෝඩ හිඟන පොන්නයෝ, කලින් ආණ්ඩුවේ agreement එකේ ජපානේ ඉන්දියාව දෙකම හිටියා.

    Sri Lanka, India, Japan sign MoU for development of Eastern Terminal of Colombo Port​

    http://ddnews.gov.in/national/sri-l...mou-development-eastern-terminal-colombo-port

    49% ම ඉන්දියාවට දෙන ලබ්බ ගෙනාවේ තොපේ ගොන්න පෝටාගේ ආණ්ඩුවෙන් තමයි. එහෙම තමයි adani එකෙන් management එකත් ගත්තේ. ඌ දැන් බයිලා ගැහුවට දැන් තියන agreement එක තමයි ඕක.

    අර කලින් ආණ්ඩුව 100% විකුනන්න ගියා කියන පොයිය ගැන දැන් පොන්ස් කතා කරන්නෙම නෑ නේද? :rofl: