වරාය ආයෝජනයක් ද? විකීණීමක් ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    49% විකුනන්න එක ටොයියෝ කරා නම් ඒකට බයියෝ කියන්නේ විකුනනවා කියලා .

    බයියං ට අනුව 49% විකුනන්නවා කියන්නේ ආයෝජනයක්.

    හරිම confuse බයියං තේරුම් ගැනීම.
     
    • Sad
    Reactions: shenat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    මුහුද ගොඩ කරලා හදන ඕනේම එකක් ආයෝජන යක්..... Ex: CICT

    අවුරුදු 100කට කලින් ආපු ආයෝජන රේල් පාරවල් අපට අද කොච්චර වටිනවා ද?