අහපු දේට තමා උත්තර දුන්නෙ උඹ ගංජ ගහලද ඉන්නෙ?
තැරි දාර පොන්න වේස බයියන්ට මේ දවස්සවල සිංහල තේරෙන්නෙ නැති අමාරුවක් තියන නිසා එක වතාවකට එක ගානෙ අහන්නම්.
මේ 2021, ජනාධිපති ඉන්නේ ගෝඨාභය.
දැන් උඹ කියනවා
නිකන් බිල්ලො මවන්න ඵපා..චීනේ ඵක්ක ඒ සෙල්ලම් බෑ..
එහෙම කියන්ඩ පෝට් සිටි එක චීනෙට අයිති වෙන්ඩ එපායෙ. ඒ කියන්නෙ පෝට් සිටි එක ගෙඩිය පිටින්ම චීනෙට විකුනලා නේද?