වරාය නගරය සැකසීමෙන් අපට ලැබෙන වාසි

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    ලයිට් වතුර දීල කුණු ඇදල ඩොලර් මිලියන ගණන් හොයන්න පුලුවන් කියල හිතන ගොන් මෝඩයොත් ඉන්නවනෙ
    Sometimes you can make millions from a few Litres of Water alone....
    Recently one Chinese named Kong Mou made $US2.8 million by selling 58,000 syringes of salt water..... :P (of course he said they were Covid vaccines)
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංගප්පූරුවෙ ජනගහණය සහ භූමි ප්‍රමානය බලල එහෙම කොහොමද වෙන්නෙ කියල හොයල බලපන්!
    සින්ගපුරුවේ ජිවන වියදම පර් ඩේ දාපන් මෙතන. ඊට පස්සේ කතා කරමු.
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    සින්ගපුරුවේ ජිවන වියදම පර් ඩේ දාපන් මෙතන. ඊට පස්සේ කතා කරමු.
    ඇයි බන් සින්ගපූරුවෙ උන් ජීවන වියදම වැඩියි කියල කන්න නැතුව උද්ඝෝෂණය කරණවද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    හා හොදයි. මේ වගේද.

    98176087-3909608072413855-5942471112423112704-n.jpg
    අපරාදෙ දෙයියනේ මෙයාලව 2015 පරාද කලේ. ..😐😐😐😐😐
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    වරාය නගරය සැකසීමෙන් අපට ලැබෙන වාසි මොනවාද කියලා විපක්ෂය ප්‍රශ්න කරනවා. ඔන්න එහෙනම් අහ ගන්න. මෙන්න ලැයිස්තුව.

    1) ලංකාවේ සුවිශේෂ පිහිටීම අනුව ආසියාවේ වාණිජ කේන්ද්‍රය විය යුත්තේ ලංකාවයි. ලංකාව ඒ පිහිටීමේ වාසිය උකහා ගත්තේ නැති නිසා තමයි සිංගප්පූරුව සහ ඩුබායි කියලා විකල්ප වාණිජ කේන්ද්‍ර දෙකක් බිහි වුණේ. ඉතිහාසයේ අපට අහිමි වුණු අවස්ථාව යළි දිනා ගැනීමේ ගමනේ ආරම්භය ලෙස වරාය නගරය හඳුන්වන්න පුලුවන්.

    2) ලංකාවේ භූමි ප්‍රමාණය අක්කර 273කින් වැඩි වෙනවා. ඉතිහාසය පුරාම සේදී සේදි මුහුදට ගියා මිස කවදාවත් මුහුද ගොඩ කර රටේ ඉඩම් ප්‍රමාණය වැඩි කලේ නෑ. මේ ව්‍යාපෘතියෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට භූමිය වැඩි වෙනවා.

    3) රුපියල ස්ථාවර කරන්න නම් අපට විදේශ ආයෝජන ඕනෑ. වරාය නගර ව්‍යාපෘතිය දැනටමත් ඩොලර් බිලියන 1.4ක් ආයෝජන ලෙස ගෙනැල්ලා. ඒක ලංකාවේ වාර්ෂික අපනයන ආදායමෙන් 10%කටත් වැඩියි.

    4) ඩොලර් බිලියන 15ක් ආයෝජන ලෙස ඉදිරියේ දී ලැබෙවි කියා බලාපොරොත්තු වෙනවා. අපි ඩොලරයකට ගෙවන රුපියල් ගණන අඩු කරන්න පුලුවන් වුණොත් ආනයන වියදම අඩු වී ජීවන වියදම අඩු වී එහි ප්‍රතිලාභය රටේ සෑම පුරවැසියෙකුටම ලැබෙනවා.

    5) ලංකා ආණ්ඩුවට අක්කර 155ක් වෙන් කර තිබෙනවා. කොළඹ නගරයේ හදවතේ අක්කර 155ක්. ඒවා බදු දීලා දැවැන්ත ආදායමක් උපයන්න පුලුවන්.

    6) වෘත්තීය සහ තාක්ෂණිකවේදින්ට ඉහළ ප්‍රමුඛතාවයක් ලැබෙන රැකියා අවස්ථා 80,000ක් පමණ බිහි වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අයට පිටරටක නොයාම ඩොලර් වලින් පඩි ගන්න රස්සාවක් කරන්න පුළුවන්.

    7) මෙම නගරයට සේවා සැපයීමෙන් අපට දැවැන්ත ආදායමක් උපයන්න පුළුවන්. ජලය, විදුලිය, ඉන්ධන, සනීපාරක්ෂක සේවා, නඩත්තු සේවා, ආහාර සහ ලිපිද්‍රව්‍ය යනාදිය අපට වරාය නගරයට සපයන්න පුළුවන් දැවැන්ත ලැයිස්තුවෙන් කිහිපයක්.
    Mo why don't you list the negatives as well.... for the sake of completeness. (y)
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලයිට් වතුර දීල කුණු ඇදල ඩොලර් මිලියන ගණන් හොයන්න පුලුවන් කියල හිතන ගොන් මෝඩයොත් ඉන්නවනෙ
    මම පෝට් සිටි එකට බුලත්විට විකුනලා බිලියනියර් කෙනෙක් වෙනවා. මගෙ බිස්නස් අයිඩියා එක කොපි කරල මේකෙ එවුන් එන්න එපා මට කලින් එතන ගේට්ටුව ගාව ලෑලි කඩ ගහන්න. එතන මගෙ. මගේ කිව්වෙ මගෙම විතරමයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ලයිට් වතුර දීල කුණු ඇදල ඩොලර් මිලියන ගණන් හොයන්න පුලුවන් කියල හිතන ගොන් මෝඩයොත් ඉන්නවනෙ
    වැස්සකට වත් ඉස්කෝලෙ ගියේ නැද්ද බං උබ 🤣🤣👆

    සේවා කියන්නේ ලයිට් වතුර ටෙලිෆෝන් විතරයි කියලා හිතා ගෙන ඉන්න මොඩයිත් ලංකාවේ ඉන්නවා තවම 🤩
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇයි බන් සින්ගපූරුවෙ උන් ජීවන වියදම වැඩියි කියල කන්න නැතුව උද්ඝෝෂණය කරණවද?
    උබ මගේ ෆේක් එකක් නිසා මම මෙතන මුකුත් කියන්නේ නැහැ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැස්සකට වත් ඉස්කෝලෙ ගියේ නැද්ද බං උබ 🤣🤣👆

    සේවා කියන්නේ ලයිට් වතුර ටෙලිෆෝන් විතරයි කියලා හිතා ගෙන ඉන්න මොඩයිත් ලංකාවේ ඉන්නවා තවම 🤩

    හරි හරි දැවැන්ත ලැයිස්තුවක් තියෙනව නේද? හැබැයි ත්‍රෙඩ් එක දාපු එකාටත් මතක් උනේ ඔය වගේ කුණු වැඩටික විතරයි
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    Mo why don't you list the negatives as well.... for the sake of completeness. (y)
    අවාසි
    1) ජෙප්පන්ට සජබයියන්ට කතා කිරීමට මාතෘකාවක් ලැබීම
    2) නෙගටිව් චින්තකයින් මාරම ජාතිකවාදීන් බව පෙන්වීමට අවස්තාවක් එළඹීම
    3) කොටින්ම බල්ලන්ට පිදුරු ගොඩක් ලැබීම
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    අවාසි
    1) ජෙප්පන්ට සජබයියන්ට කතා කිරීමට මාතෘකාවක් ලැබීම
    2) නෙගටිව් චින්තකයින් මාරම ජාතිකවාදීන් බව පෙන්වීමට අවස්තාවක් එළඹීම
    3) කොටින්ම බල්ලන්ට පිදුරු ගොඩක් ලැබීම
    I was expecting a rational answer.... :oo:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,625
    113
    Mother Earth
    ලයිට් වතුර දීල කුණු ඇදල ඩොලර් මිලියන ගණන් හොයන්න පුලුවන් කියල හිතන ගොන් මෝඩයොත් ඉන්නවනෙ
    අනික උන් දාන ගූ ටික සේරම මුහුදට යනවා ඇත්තෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    හරි හරි දැවැන්ත ලැයිස්තුවක් තියෙනව නේද? හැබැයි ත්‍රෙඩ් එක දාපු එකාටත් මතක් උනේ ඔය වගේ කුණු වැඩටික විතරයි
    ඌට කෙසේ වෙතත් උගේ වැරදි හෙවුව උබත් දැන් නේ දැනගත්තේ සේවා කියන්නේ ලයිට් වතුර නෙවෙයි කියලා 🤩🤩🤩
     
    • Haha
    Reactions: erozan

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    වරාය නගරය ඇතුලත තනිකර මෙට්‍රෝ සිස්ටම් එකක් හදන්න ඕනේ .එතකොටවත් අපේ බුරුවන්ට (කඩේ යන ආචාර්ය මහාචාර්ය උන්ටත් එක්ක ) තේරෙයි ඔකේ ඇති වැදගත්කම .ඒ වගේම අපිට බලාගන්න පුළුවන් අපේ නීති හන්දද මෙච්චර කල් දියිනු වෙන්න බැරිඋනේ කියල
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    This is rational enough for the time being. Capitalize on the good things and work hard for achieving them.
    It could be for you, but not for some others. Therein lies the problem... A proper dialogue should be open, not only one-sided.
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    වරාය නගරය ඇතුලත තනිකර මෙට්‍රෝ සිස්ටම් එකක් හදන්න ඕනේ .එතකොටවත් අපේ බුරුවන්ට (කඩේ යන ආචාර්ය මහාචාර්ය උන්ටත් එක්ක ) තේරෙයි ඔකේ ඇති වැදගත්කම .ඒ වගේම අපිට බලාගන්න පුළුවන් අපේ නීති හන්දද මෙච්චර කල් දියිනු වෙන්න බැරිඋනේ කියල
    ආයෝජකයො අනිවාර්යෙන් ඒ රටේ නීති බලනව. ඩුබායි වල සින්ගප්පූරුවෙ ඉන්න උන් දන්නවනෙ ඒ රටවල කොච්චර තද නීති තිබ්බත් ජීවත් වෙන්න බිස්නස් වලට නීති සරලයි (මහා පරිමාණ ) . නීති විතරක් නෙමේ රෙගුලාසිත් එහෙමයි. පොඩ්ඩක් හිතපන් අපිට බිස්නස් රෙගිස්ට්‍රේශන් එකක් කරගන්න වටේ යන්න වෙලා තියෙන හැටි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    This is rational enough for the time being. Capitalize on the good things and work hard for achieving them.
    It could be for you, but not for some others. Therein lies the problem... A proper dialogue should be open, not only one-sided.
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    It could be for you, but not for some others. Therein lies the problem... A proper dialogue should be open, not only one-sided.
    No more dialogues people. From today onwards, start working to achieve goals of the project.

    ඕනෙ නම් අනුර කුමාරයට කියල "වරාය නගරය කොයිබටද?" වගේ ඩයලොග් එකක් ඔය ටවුන් වල හෝල් බුක් කරල 3% අයට එන්න කියල ඕගනස් පීපල්ස්. ඉස් දැට් ඕකේ?