වරාය ලොරියක්

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    contacts ona ethi ban. Man danna ewun innawa SLT,Water Board ekata wahana deela thiena aya. Okkoma giye contacts walin.
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    ලොරියක් දාන්නත් බැහැ ,කන්ටෙනර් එකක් දාන්නත් බැහැ .:yes::yes:

    හැබැයි ... කන්ටෙනර් අදින වාහනයක් ටෙලෙර් එකක් දාන්න පුළුවන්.
    එකත් වරායට නෙමේ SHIPPING AGENT කෙනෙක් ගාවට
    මම දන්න මගේ නෑයෙක් කරනවා ..ඉස්සර නම් හොදට කලා PRIMOVER 03 ගත්තා දැන්
    FINANCE ගෙවන්න අමාරුයි කියලා 02 හෝ 01 විකුනන්න හදනවා .
    PARK කරන්න තැනක් ඕනේ ,DRIVER ගෝලයෙක් ඕනේ ,හොද AGENT කෙනෙක් ඕනේ උන්ගේ CONTAINER තම අදින්න වෙන්නේ .
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157

    Bump

    Machan Podi wisthara tikak hoyala denna puluwanda
    Keeyak gewanawada wage dewal
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    ලොකුවට බලාපොරුත්තු තියාගන්න එපා මචන්.
    වරාය ඇතුලේ ඔක්කොම වාහන කරන්නේ SCK Holdings එකේ ලොක්ක වෙන නමකින් පොර්ට් එකේ ගොටගේ පොරව සෙට්කරගෙන.
    ආයේ පිට වාහන දුවන්න බැහැ.

    ඕනනම් බහලුම් පිටතට ප්‍රවාහනයට permit එක ගන්න විදිය කියන්නම්.
     
    • Like
    Reactions: The Kingslayer

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    ලොකුවට බලාපොරුත්තු තියාගන්න එපා මචන්.
    වරාය ඇතුලේ ඔක්කොම වාහන කරන්නේ SCK Holdings එකේ ලොක්ක වෙන නමකින් පොර්ට් එකේ ගොටගේ පොරව සෙට්කරගෙන.
    ආයේ පිට වාහන දුවන්න බැහැ.

    ඕනනම් බහලුම් පිටතට ප්‍රවාහනයට permit එක ගන්න විදිය කියන්නම්.

    Appa ehemada, pitatha prawahana karana eka labaida,puluwannam e widiha kiyanawada

    Bump
    ------ Post added on Jan 26, 2021 at 2:50 PM
     
    • Like
    Reactions: Walter White

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    මම හිතන් නෑ උබට ඕක කරන්න පුලුවන් උනත් කරන්න ලැබෙයි කියල. හැබැයි රෝහිතගෙ වගේ මොකක් හරි contact එකක් උබට තියනව නම් වැඩේ easy