වරාය_චීනයට දීම අද

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වරාය_චීනයට දීම අද

    චීනෙට ණය වී හදපු වරාය අද චීනයටම.වල් අලින්ට හදපු මත්තල ඵයාර්පෝර්ට් ඵකත් ළගදීම චීනයට.

    හම්බන්තොට වරාය චීනයට ලබා දීම පිළිබඳ ගිවිසුමට අද දින අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ මහ බැංකු මූලස්‌ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියා.

    මේ තුළින් මේ වසර හා ලබන වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක්‌ ලැබෙන බවත් ඒ ප්‍රමාණයෙන් රටේ විදේශ ණය අඩු වන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසූවා.

    සෘජු විදේශ ආයෝජන වැඩි කිරීමේ සැලසුම යටතේ අලුත් වැඩසටහන් ගණනාවක්‌ම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එමෙන්ම මේ වන විට පාඩු ලබමින් තිබෙන මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන්ද මෙම වසර අවසන් වීමට පෙර ගිවිසුමක් අත්සන් කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා පවසා සිටියා.

    Nethnews
     
    • Like
    Reactions: DangerMan119

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මේකෙන් පස්සෙවත් රාජපස්ස ණය ගෙවන්න තියෙන හින්දා තමයි අපිට සල්ලි නැත්තේ කියන කතාව ඇහෙන්නෙ නැති වෙයිද :oo:
     
    • Like
    Reactions: DangerMan119

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් මේකෙන් පස්සෙවත් රාජපස්ස ණය ගෙවන්න තියෙන හින්දා තමයි අපිට සල්ලි නැත්තේ කියන කතාව ඇහෙන්නෙ නැති වෙයිද :oo:
    තව එකක් ඉතුරුයි. සූරියවැව. චීනා ක්‍රිකට් ගහන්නේ නැති නිසා මුකුත් කරන්න විදියක් නැ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් මේකෙන් පස්සෙවත් රාජපස්ස ණය ගෙවන්න තියෙන හින්දා තමයි අපිට සල්ලි නැත්තේ කියන කතාව ඇහෙන්නෙ නැති වෙයිද :oo:

    ඔය සල්ලි මදින් බන් ඒ ණය ගෙවන්න..අනික කව්ද දන්නෑ ඔය සල්ලිවලින් ණය ගෙවයිද නැත්තන් බී ඇම් ඩබලිව් සෙට් එකක් බස්සයිද කියල... :cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක ගෙවන්නේ ක්‍රිකට් බෝඩ් ඒකෙන් නේද :oo:
    මැච් තියෙන්න එපැයි බන් ගෙවන්න. ඔය යක්කු කිව්වට ඩොලර් බිලියනයක් හම්බු වෙනවා කියලා 99 අවුරුදු රන් කලාම අපිත් නැ. අපේ දරුවොත් නැ. ඒ කාලේට චීනේ ඇමෙරිකාව පහු කරලා හිටියොත් ආයේ ගුවාම්, ඇලස්කා වගේ තමයි.. ඔවා ආපහු ගන්න කතා නම් සුරන්ගනා කතා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,596
    113
    රනිල් ආයේ 2020 චන්දෙ ඉල්ලන්න හදන්නෙ මොන්සන් ගෙ සංවර්ධන ත්‍රෙඩ් එක පෙන්නලද මන්ද. ආපු දවසේ ඉඳන් පස්සට යෑමක් මිසක් ඉස්සරහට යෑමක් නෑනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැච් තියෙන්න එපැයි බන් ගෙවන්න. ඔය යක්කු කිව්වට ඩොලර් බිලියනයක් හම්බු වෙනවා කියලා 99 අවුරුදු රන් කලාම අපිත් නැ. අපේ දරුවොත් නැ. ඒ කාලේට චීනේ ඇමෙරිකාව පහු කරලා හිටියොත් ආයේ ගුවාම්, ඇලස්කා වගේ තමයි.. ඔවා ආපහු ගන්න කතා නම් සුරන්ගනා කතා.
    එතකොට බන් භාණ්ඩ ප්‍රවාහනයට නැව් පාවිච්චි කරන එකකුත් නෑ :D අපි දෙන්නෙත් නැව් එන්නේ නැති වරායක්, ආය බාරගන්න වෙන්නෙත් නැව් එන්නේ නැති වරායක් :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,596
    113
    දැන් මේකෙන් පස්සෙවත් රාජපස්ස ණය ගෙවන්න තියෙන හින්දා තමයි අපිට සල්ලි නැත්තේ කියන කතාව ඇහෙන්නෙ නැති වෙයිද :oo:

    මොන බොරුද, "මහින්ද සමයේ ලේඛනගත නොකර හොරෙන්ම ගත් ඩොලර් බිලියන 1.1 ක ණය මුදලක සුළමුල හෙළි වේ" කියල නිවුස් එකක් යයි ටික දොහකින් :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕක විකිණුවා කියලා පොන්න බැසිලා ගත්ත කොමිස් කවර් වෙයිද බන් :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එතකොට බන් භාණ්ඩ ප්‍රවාහනයට නැව් පාවිච්චි කරන එකකුත් නෑ :D අපි දෙන්නෙත් නැව් එන්නේ නැති වරායක්, ආය බාරගන්න වෙන්නෙත් නැව් එන්නේ නැති වරායක් :P

    සිරාවටම බන්. ඔකේ උන්ට සිවිල් වටිනාකමක් නම් නැ. තනිකරම ආසියාවේ ඉන්දියන් ඔශන් එකේ බලය අල්ලගන්න චීනා දාපු ගැටයක්. ඔලුවෙන් හිටන් කිව්වත් ඔකේ මිලිටරි නැ කියලා බලහන් 2020 වෙනකොට ඔකේ සබ්මැරින් එක දෙ ඩොක් කරන්නේ නැද්ද කියල.
    ඇමෙරිකන් බ්‍රිටිශ් උන් ගත්තා නම් පෙර ක්‍රියාපටිපාටිය ඉතිහාසය සලකලා අපිට හිතන්න පුලුවන් කාලසීමාව ගියාම දීලා යයි කියලා. මොකද උන් එහෙම කරලා තියෙනවනේ 1815-1948නුයි. ඒත් චීනා ගත්තු දෙයක් දීපු තැනක් නැ. ජපනුන්ගේ දූපත් ටිකටත් කෙලපු යක්කු, ඉන්දියාව යට තියන ආතල් පොට් එක ආපහු දෙන්න නම් උන් කොන්ඩේ බැදපු චීන්නු වෙන්න ඔනැ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එතකොට බන් භාණ්ඩ ප්‍රවාහනයට නැව් පාවිච්චි කරන එකකුත් නෑ :D අපි දෙන්නෙත් නැව් එන්නේ නැති වරායක්, ආය බාරගන්න වෙන්නෙත් නැව් එන්නේ නැති වරායක් :P

    කිව්වත් වගේ බන් ඒ කාලෙට නැව් පාවිච්චියක්ම නැතුව යයිනෙ...මොනවගේ ප්‍රවාහණ ක්‍රම භාවිතයට එයිද දන්නෑ ඒකාලෙ වෙද්දි... :nerd:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒත් චීනා ගත්තු දෙයක් දීපු තැනක් නැ. ජපනුන්ගේ දූපත් ටිකටත් කෙලපු යක්කු, ඉන්දියාව යට තියන ආතල් පොට් එක ආපහු දෙන්න නම් උන් කොන්ඩේ බැදපු චීන්නු වෙන්න ඔනැ.
    99y බද්දට ගත්තොත් නම් දෙන්න වෙනවා
    ඒත් කට්ටිය බද්දට දෙනවද තව කීයක් හරි කොමිස් ගහලා සින්නක්කර දෙනවද කියලා කවුද දන්නෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    99y බද්දට ගත්තොත් නම් දෙන්න වෙනවා
    ඒත් කට්ටිය බද්දට දෙනවද තව කීයක් හරි කොමිස් ගහලා සින්නක්කර දෙනවද කියලා කවුද දන්නෙ
    ඔකේ ගිවිසුමවත් අවුරුදු 99ක් තියෙයිද බන්. සින්නක්කරම තමා. ගිවිසුමේ හැටියට 99 අවුරුදු ඇතුලත ඔනැම වෙලාවක මුලු මුදල ගෙව්වොත් ගන්න පුලුවන්ලු. ඉතින් මුලු මුදල ගෙවන්න පුලුවන් නම් චීනට දෙනවයැ. ඒ කියන්නේ කපේට ඔක ආයේ චීනගෙන් කැඩෙන්නේ නැ. සියලු ලක්වැසියො නොකා නොබි ඉතුරු කලත් ඔය ගාන කවර් වෙන්නේ නැනේ. අනික ණයගෙවාගන්න බැ කියල බදු දීලා ඔය හම්බෙන සල්ලියත් වියදම් කරලා දාපුවහම තවත් නයයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes:
    ඕක හැදුවේ රජයෙන් නෙමෙයි ක්‍රිකට් බෝඩ් එකෙන්
    තිලංග ඊයේ පෙරේද කියනව ඇහුන ඉංජිනේරු සංස්ථාවෙන් සහන කාලයක් ගත්ත කියල ගෙවන්න :yes: