අපේ රටේ නීතියේ සහ අධිකරණ පද්ධතියේ නිදහසත් කීර්ති නාමයත් රකිමින් රටට අති විශාල නිකැළැල් සේවයක් කර ගෞරවාන්විතව නික්ම යන වරාවැව විනිසුරු තුමන්ට විශ්රාම සුවයෙන් යෙහෙන් කල් ගෙවන්නටත් රටට තව තවත් සේවය කරන්නටත් ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා !!! :yes: