වරෙන්තුවක් කියන්නෙ මොකද්ද? වරෙන්තුවක් කියන්නෙ මොකද්ද කියලා නීතිය ගැන දන්න අය කියනවද? 1) කෙනෙක්ව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් අවශ්‍යමද? 2)සැකපිට අත්අඩංගුවට ගැනීමෙදී වරෙන්තුවක් පාවිච්චි වෙනවද?