වරෙන් ඇතුලට හොදට බලපන්.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මෙන්න මේකයි කතාව.කෙටියෙන්.එලකිරි එකේ ඉස්සර නම් ටිකක් වැදගත් උන් හිටියා. ඒත් දැන් දැන් ගොඩක් උන් වැඩිය එන්නේ නෑ.මොකද සමහර එවුන්ගේ වැඩ නිසා.අනිත් එක දැන් ඉන්න උන් හිතාගන ඉන්නේ මොකක් හරි දේකට අදහස් කිව්වම අම්ම මතක් කරල කුනුහරප කියනවා.එතකොට ඕනිම එකෙක්ට රිදෙනවා කියල උන් හිතනවා. ඒත් වෙන එකෙක් කරපු දේකට තව කෙනෙක්ගේ අම්මට බැන්නට වැඩක් නෑ.මොකද මොලයක් තියෙන එකෙක් ඒවා බාර ගන්නේ නෑ.එතකොට ඒක යන්නේ කියපු එකාගෙම අම්මටයි පවුලේ උන්ටයි.ඒ නිසා ඔය පොඩි නූගත් බබලට කියන්නේ කවදාවත් කාගෙවත් පවුලට බනින්න එපා.පිරිමි කමක් තියේ නම් අදාල පුත්ගලයට බනින්න ඕනි.මම මේ කියන්නේ දන්නේ නැති පොඩි බබාලට ඉගෙන ගන්න.මොකද තමන් විසින්මයි තමන්ව නිර්මානය කර ගන්නේ.පිරිමියෙක් විදිහට සායවල් අදින්නේ නැතුව ජීවත් වෙයල්ලා.මේක නොකිය ඉන්න බැරි උනා. ඒකයි දැම්මේ.