වරෙන් ඇමති කෙනෙක් වෙන්න.

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
mata agamathi kama deepan :(

එක එහෙම දෙන්න බෑනේ බං..
වැඩිම චන්ද ගන්න පැත්තේ ලොක්කට දෙන්න එපයි බං ඒක..
නැත්තන් ලොවෙත් දීල දානවා උඹට...:(
 

samraj

Active member
  • Dec 4, 2011
    421
    45
    28
    අනේ බං මට දීපන්කො උසස් අධ්‍යාපන ඇමති කම. මම 7 වසරට විතරයි ඉස්කෝලෙ ගියෙ. ඉතින් සුදුසු කම් හොඳටම ඇතිනෙ.
    ඒ නිසා මට ඒක හොඳට කෙරුවැකි.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    didnt_read_lol.gif
     
    මට ඕන උසස් අධ්‍යාපන ඇමතිකම
    කොල්ලො කෙල්ලොන්ට රූම් ගහනවා
    පාක් ගහනවා
    වයිපයි දෙනවා
    5 ස්ටාර් හොස්ටල් ගහනවා
    ජෙප්පෝ කුරුට්ටෝ රගන ඔක්කොම උන් දොට්ට දානවා
    තනිකඩ කොල්ලොන්ට කෙල්ලෝ සෙට් කරනවා
    ඔක්කොම හෝල් A/C කරනවා
    80% නැති කරනවා
    ළමයින්ට පඩි දෙනවා
    හොදට ඉගෙන ගන්න උන්ට කාර් දෙනවා
    තව තව ඒවා කරනවා
    කොල්ලෝ කෙල්ලෝ පුල් මාර්වලස් කරනවා

    දෙනව ද මට ??

    මට තියෙනවා පස් අවුරුදු දැක්මක්
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere

    උඹ තාම අළුත් වැඩි..
    ඒ හින්ද මට උඹව ෂුවර් නෑ ඒ වගේ පොස්ට් එකක් භාරදෙන්න තරං...
    2020 වෙනකං උඹේ කල්ක්‍රියාව බලල තමා එක තීරණය කරන්න වෙන්නේ...:rolleyes:
    Ithin umba eta wada aluthne. :lol:

    එක එහෙම දෙන්න බෑනේ බං..
    වැඩිම චන්ද ගන්න පැත්තේ ලොක්කට දෙන්න එපයි බං ඒක..
    නැත්තන් ලොවෙත් දීල දානවා උඹට...:(
    Janadhipathita ona eka agamathi. :yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ithin umba eta wada aluthne. :lol:

    ආ... උඹ අනුපිලිවෙලින් අවුරුද්දේ මාස 12 අදුරන්නේ නැද්ද බං..
    සැප්තැම්බර් වලට පස්සෙනේ දෙසැම්බර් එන්නේ...:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි රතුව මෙහෙම ත්‍රෙඩුත් දාල නේද :D දැන් නං මොනවහරි කරලා ඇමතිකමක් ඉල්ලගන්න පුළුවන් වෙයි
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචං.. සිරාවටම කියන්නේ.. 2025දි මම තමයි ජනාධිපති වෙන්නේ...
    ඉතිං මම හිතුව එළකිරි මිතුරු මිතුරියන් වන ඕගොල්ලෝ අතරෙත් ඇමතිකම් කිහිපයක් බෙදල දෙන්න...
    ඔයාලා කැමති ඇමතිකමක් තියෙනවනං මගෙන් ඉල්ලන්න මම සලකලා බලල දෙන්නං...
    දැනට මම කිහිප දෙනෙක්ව තීරණය කරලා තියෙනවා... බලමු කට්ටියගේ අදහස්..


    1. මහජන සම්බන්ධතා අමාත්‍ය - ක්‍රේසි බඩී

    2. මුදල් ඇමති - මැක්ස්බෝයි එස් එල්

    3. සෞඛ්‍ය ඇමති - රිදිලා

    4. අධිකරණ ඇමති - තනුජක

    5. විදේශ කටයුතු ඇමති - ට්විස්ටඩ්

    6. විදුලිබල සහ බලශක්ති ඇමති - මිස්ටර් ටොම්

    7. සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණ ඇමති - යුරාජ්

    8. සංස්කෘතික හා කලා කටයුතු ඇමති - දත් කිඹුලා

    9. ඉඩම් ඇමති - ජේසන්

    10. වනිතා කටයුතු ඇමතිනි - අශ්මි

    11. අධ්‍යාපන ඇමති - ශෙනික්

    12. ක්‍රීඩා ඇමති - මල් බබා

    13. ජනමාධ්‍ය ඇමති - සචිත්

    14. නිවාස සා සමෘධි - නුවන් බුවා

    15. සීනි ඇමති - ඇන්ටි බීබීඑස්


    තව ඇමතිකම් ඉතුරු වෙලා තියෙනවා...
    වරාය, උසස් අධ්‍යාපන, ආර්ථික කටයුතු වගේ සෑහෙන්න ඒවා..
    උඹල කැමති ඒවා තියෙනවනං ඉල්ලපල්ලා..
    මම මොනවහරි නොගැලපෙන පත්කිරීම යෝජනා කරලා තියෙනවනං ඒවත් කියන්න මේ ඇමතිකම් තාම ෆයිනලයිස් කරලා නෑ වෙනස්කම් කරන්න පුළුවන්...:yes::yes:

    උබ වැඩක් නෑ බං අපිට නියෝජ්‍ය හරි ජේශ්ඨ ඇමති කමක් හරි නෑ:sorry: නේද