වරෙන් කතාවක් කියන්න
කතාවේ අයිතිය වස්කොද ගාමා ගෙනි
ඔන්න එක දවසක් වඳුරො දෙන්නෙක් හිටියලු..මේ දෙන්නගෙන් එක වඳුරෙක් වාසනාවන්ත වඳුරෙක්..අනිත් එකා හෙන අවාසනාවන්ත එකෙක්..ඉතින් මේ දෙන්න හැමදාම එක වත්තක කෙහෙල් ගහකින් කෙහෙල් කඩාගෙන බෙදාගෙන කනවලු..හැමදාම වාසනාවන්ත වඳුරලු කෙහෙල් ගහට නගින්නෙ..අවාසනාවන්ත වඳුර හැමදාම කෙහෙල් ගහ යටලු ඉන්නෙ..
ඉතින් හැමදාම වගේ මේ වත්තෙ අයිතිකාරය ඇවිත් කෙහෙල් ගහ යට ඉන්න වඳුරව අල්ලගෙන හොඳටම ගහනවලු කෙහෙල් කනව කියල..ගහ උඩ ඉන්න වාසනාවන්ත වඳුර ගුටි කන්නෙම නෑලු..ඉතින් මේක ගැන කල්පනා කරපු අවාසනාවන්ත වඳුර අනිත් වඳුරට කිව්වලු,
"අදා ඔයා ගහ යට ඉන්න මන් ගහ උඩට නැගල කෙහෙල් කඩල ඔයාට එවන්නම්.." කියල..
ඉට පස්සෙ ඉතින් කතාකරගත්ත විදිහට අවාසනාවන්ත වඳුර ගහ උඩට නැග්ගලු..අනිත් එකා ගහ යටට වෙලා ඉන්නවලු..ඉතින් ටික වෙලාවකින් සුපුරුදු විදිහට වත්තෙ අයිතිකාරය ආවලු..ඇවිත් වාසනාවන්ත වඳුරව අල්ලගෙන මෙහෙම කිව්වලු...
"උඹ අහිංසකය....උඹ හැමදාම ගහ යට ඉඳගෙන ගුටි කනව..උඹ පලයන්..මන් අද නම් අරූව තියන්නෙ නෑ පරයා...""