ආහ මේ පරණ සින් එකක්
මුත් එලියන්ත වයිට් වගේ තමයි (ශාරුක් කාන් , බිල්ගේට් වගේ ලෝකේ ලොකුම පොරවල් වලට තමයි බෙහෙත් කරේ කිව්වේ )
ලංකාදීප පත්තරේ පිටුවක් පිරෙන්න ලිපියක් යනවා හැම සතියෙන
මුගෙන් බෙහෙත් ගන්න ජර්මන් චන්ස්ලත් අවා කියලා තමයි ඒ කලේ කිව්වේ
පස්සේ බුවාට වෙච්චි දෙයක් නැති උනා