Wife තරහ වෙලා ගෙදර ගියා

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    Wife එලකිරි එක ගැන දැකලා ගෙදරින් ගියා. මට හොදටම බැන්නා. මේකෙ ගුපියෝ දාන ත්‍රෙඩ් දැකලා හොදටම මල පැනලා. මට ආයෙ එලකිරි එකට එන්න බැරිවෙයි. 😪
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    GuaXZn.png
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,842
    113
    kandy
    එළකිරි එකේ වැදගත් thread ටිකක් වත් පෙන්නලා ශේප් වෙන්න බලපන් .
    ඕවා උසාවි වල කියන්න පුළුවන් හේතු ද ..
    උබට උසාවියේ උන් ගහයි .. :lol:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    මටත් බනිනව හැමවෙලේම එලකිරි කියලා. කලින් එකවුන්ට් එකත් අයින් කරේ කොයිවෙලෙත් කියවන නිසා ආයෙ කිරියට එන්නෙ නෑමයි කියලා. ඒ උනාට ආපහු එවුනා. ඒත් මේවැඩේ හරියන්නෙ නෑ වැඩ පාලු වෙනව ගොඩක් සීමාවක් නෑ. ජනවාරි 1න් පස්සෙ ආය කිරියට එන්නෙ නෑ කිඅල හිතන් ඉන්නවා බලමු පුලුව වෙයිද කියලා.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,949
    12,039
    113
    🌎
    මටත් බනිනව හැමවෙලේම එලකිරි කියලා. කලින් එකවුන්ට් එකත් අයින් කරේ කොයිවෙලෙත් කියවන නිසා ආයෙ කිරියට එන්නෙ නෑමයි කියලා. ඒ උනාට ආපහු එවුනා. ඒත් මේවැඩේ හරියන්නෙ නෑ වැඩ පාලු වෙනව ගොඩක් සීමාවක් නෑ. ජනවාරි 1න් පස්සෙ ආය කිරියට එන්නෙ නෑ කිඅල හිතන් ඉන්නවා බලමු පුලුව වෙයිද කියලා.
    Ubala wife tath එළකිරි threads පෙන්නනවද?

    Ube අම්මා දිහා බලලා අ# ගහපන් වරුණ ඉන්සෙස්ට් වේ@ගේ පුතා

    මේවාත් දකිනවනේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    Ubala wife tath එළකිරි threads පෙන්නනවද?

    Ube අම්මා දිහා බලලා අ# ගහපන් වරුණ ඉන්සෙස්ට් වේ@ගේ පුතා

    මේවාත් දකිනවනේ
    ඒවා පෙන්නන්නෙ නෑ බං. මගේ එකවුන්ට් එකවත් දන්නෙ නෑ. හැබැයි මම කිරියෙ ඉන්නව කියල දන්නව. අනික මගෙ මොනිටර් එකේ නිතර පේනවනෙ කාමරේට එනකොට. ඊට වැඩි දෙයක් දන්නෙ නෑ. මොනව උනත් ලබන අවුරුද්දෙනම් මේකට එන්නෙ නෑ කියල ඉනෙ. ෆුල් බැහැල වැඩ කරන්න ඕන.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    Ubala wife tath එළකිරි threads පෙන්නනවද?

    Ube අම්මා දිහා බලලා අ# ගහපන් වරුණ ඉන්සෙස්ට් වේ@ගේ පුතා

    මේවාත් දකිනවනේ

    ඇයි මම චූ එකට දිව දාන්න ආසයි කියන ඒව :sorry:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    අපල කාලේ පහව ගිහින් වසන්තයා උදා උනා 🥴

    අඩෝ බැඳපු කුකුලෝන්ට කියන්නේ. පවුල් ජීවිතේ අවුල් කරගන්න එපා බන්. උඹලට ළමයි ඉන්නවා නම් තවත් විශේෂයි. 🤷🏻‍♂️

    කිරිය නිසා කසාදයක් කැඩෙන්න යනවා කියලා ඇහුවමයි
    ගෑනුන්ට කිරිය පේන්නේ පයි මාරු ගහන කොලු රැලක් වගේ 🥴
    ------ Post added on Dec 13, 2025 at 11:26 PM