Wife තරහ වෙලා ගෙදර ගියා

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    එළකිරි එකේ වැදගත් thread ටිකක් වත් පෙන්නලා ශේප් වෙන්න බලපන් .
    ඕවා උසාවි වල කියන්න පුළුවන් හේතු ද ..
    උබට උසාවියේ උන් ගහයි .. :lol:
    මුට වයිෆ්ටයි වයිෆ්ගෙ ගෙදර අයටයි පෙන්නලා ශේප් වෙන්න පුලුවන් එළකිරියෙ ගිය වැදගත්ම ත්‍රෙඩ් සෙට් එකක ලින්ක් මෙතන දාපන්කො අපේ කොල්ලට හෙල්ප් එකක් විදිහට
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Wife එලකිරි එක ගැන දැකලා ගෙදරින් ගියා. මට හොදටම බැන්නා. මේකෙ ගුපියෝ දාන ත්‍රෙඩ් දැකලා හොදටම මල පැනලා. මට ආයෙ එලකිරි එකට එන්න බැරිවෙයි. 😪
    අඩේ මරුනේ
    සෙට් වෙලා බීපන්
    ෆ්‍රී පාස් එකක් ලැබුනම සන්තෝස වෙයන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    අඩ අඩ අඩඩා අපේ ගෑනිට අදම පෙන්නන්න ඕන