වරෙන් ඩො වරෙන්

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
වරෙන් ඩො වරෙන්

15095662_701006726732006_2998078799861149555_n.jpg
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගැම්මෙන් මොන වැඩක් ද?
    ගැම්ම තිබ්බ නං කරන්න තිබ්බේ තමන් වටේ ඉදන් බුරන, වටේට ම රෙන බල්ලො රැළ බැදල දාන එක. එහෙම කරන්න ගැම්මක් මේ මනුස්සයට තිබ්බෙ නෑ. අන්තිමට සියළු ම දෙනා සහ රට අමාරුවේ...

    වර්තමානයේ පවතින තත්ත්වයට කවුද වගකියන්න ඕන කියල මගෙන් කවුරු හරි ඇහුවොත් මම කියන්නේ අංක 1ට වගකියන්න ඕන හිටපු ජනාධිපතිවරයා කියලා....හේතුව...උඩ සදහන් කර තිබේ.
     
    • Like
    Reactions: lahirufx+

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගැම්මෙන් මොන වැඩක් ද?
    ගැම්ම තිබ්බ නං කරන්න තිබ්බේ තමන් වටේ ඉදන් බුරන, වටේට ම රෙන බල්ලො රැළ බැදල දාන එක. එහෙම කරන්න ගැම්මක් මේ මනුස්සයට තිබ්බෙ නෑ. අන්තිමට සියළු ම දෙනා සහ රට අමාරුවේ...

    වර්තමානයේ පවතින තත්ත්වයට කවුද වගකියන්න ඕන කියල මගෙන් කවුරු හරි ඇහුවොත් මම කියන්නේ අංක 1ට වගකියන්න ඕන හිටපු ජනාධිපතිවරයා කියලා....හේතුව...උඩ සදහන් කර තිබේ.
    Yes but minissuth waradi minissu kale mokada mahindage photo eka dan apu ona ballekta chande dunna. Anthimedi ka gahanawa mu koddek horek ect.. kiyala.
    Yakage hatiyatane wimane pahala wenne
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගැම්මෙන් මොන වැඩක් ද?
    ගැම්ම තිබ්බ නං කරන්න තිබ්බේ තමන් වටේ ඉදන් බුරන, වටේට ම රෙන බල්ලො රැළ බැදල දාන එක. එහෙම කරන්න ගැම්මක් මේ මනුස්සයට තිබ්බෙ නෑ. අන්තිමට සියළු ම දෙනා සහ රට අමාරුවේ...

    වර්තමානයේ පවතින තත්ත්වයට කවුද වගකියන්න ඕන කියල මගෙන් කවුරු හරි ඇහුවොත් මම කියන්නේ අංක 1ට වගකියන්න ඕන හිටපු ජනාධිපතිවරයා කියලා....හේතුව...උඩ සදහන් කර තිබේ.

    :yes::yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගැම්මෙන් මොන වැඩක් ද?
    ගැම්ම තිබ්බ නං කරන්න තිබ්බේ තමන් වටේ ඉදන් බුරන, වටේට ම රෙන බල්ලො රැළ බැදල දාන එක. එහෙම කරන්න ගැම්මක් මේ මනුස්සයට තිබ්බෙ නෑ. අන්තිමට සියළු ම දෙනා සහ රට අමාරුවේ...

    වර්තමානයේ පවතින තත්ත්වයට කවුද වගකියන්න ඕන කියල මගෙන් කවුරු හරි ඇහුවොත් මම කියන්නේ අංක 1ට වගකියන්න ඕන හිටපු ජනාධිපතිවරයා කියලා....හේතුව...උඩ සදහන් කර තිබේ.

    ජනාධිපති, විධායක උනාට පාර්ලිමේන්තුවේ 2/3 බලයකට පුලුවන් ජනාධිපතිව ගෙදර යවන්න.ඒක නිසා මොන මොනවා හරි කරලා මන්ත්‍රීලා ටික තමන්ගේ පැත්තේ තියාගන්න වෙනවා.