වරෙන් දෙයක් දෙන්න....

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    ආසයි බයයි ද? දැන් වෙන මොනවටද උබ ආස...යකෝ ආසාවල් ඉස්ට කරගන්න ඇලඩින්ගෙ පුදුම පහන නෑ නේ,,ස්ටාට් එක ගනින් මා පුතා...
    හොදට පීනන්න දන්නේ නෑ. ටිකයි පුළුවන්. ඒ නිසා වතුරට බහින්න බයක් වගේ තියෙනවා 😐
    ආසයි බයයි
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    Photoshop වලින් ෆොටෝ එකක් යන්තම් එඩිට් කරගන්න දන්නවා..ලොකු දෙයක් දන්නේ නැහැ..එත් ජිවිතේ පරදින්න අදහසක් නැහැ...
    ඇයි බන් යන්තම් දන්නේ..ජීවිතේ දිනන්න නම් මචන් යන්තම් දන්න එඋන්ට වඩා උබට දැනගන්න වෙනවා..මොකද හැම සබ්ජක්ට් එකකම යන්තම් දන්න එඋන් ඕනතරම් ඉන්නව ...යන්තම් දන්න එඋන්ට ජොබ් නෑ මචන්,,,,හැබැයි එකදෙයක් හරි හරියට දන්න එඋන්ට වෙනම ජොබ් හැදෙනවා..උදාහරනයක් දෙන්නද..උබ යකඩ බාස් කෙනෙක් ලග වැඩ කියල හිතපන්කෝ..උබ උගේ යකඩ වැඩ වල පර්ෆෙක්ට් පේන්ට් එකක් ගැහුවොත් උබට වෙනම එනව උගෙ මුලු ගේම පේන්ට් කරන්න...
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    හොදට පීනන්න දන්නේ නෑ. ටිකයි පුළුවන්. ඒ නිසා වතුරට බහින්න බයක් වගේ තියෙනවා 😐
    ආසයි බයයි
    ඇයි අහවල් එක නැතිවෙන්වද වතුරට බැස්සහම ..මේකෙ පිරාන මාලු නෑ...උබට නැතිවෙන්න දෙයක් නෑ මොකක් හරි ටැලනට් එකක් ගොඩ දාගත්ත කියල....
     
    • Love
    Reactions: Chuti Kolla

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    අඩේ මමත මාර ආසයි බ්ලෙන්ඩර් වලට ටියුටෝරියල් වගයක් ඩවුන් කලා තවම බලන්න හම්බුනේ නෑ.මට සල්ලි හම්බකරන්න නන් ආසාවක් නෑ.කවදා හරි සිංහල ඇනිමේශන් එකක් හදන්න පට්ටම ආසයි බන්.ටිං ටිං,ගිරිපුර ඇත්තෝ වගේ.අපේම කතාවක්...පුලුවන් නන් උබ හරි කරපන් බන්.අපේම කාටුන් කලාවක්.
     
    • Like
    Reactions: The Kingslayer

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    අඩේ මමත මාර ආසයි බ්ලෙන්ඩර් වලට ටියුටෝරියල් වගයක් ඩවුන් කලා තවම බලන්න හම්බුනේ නෑ.මට සල්ලි හම්බකරන්න නන් ආසාවක් නෑ.කවදා හරි සිංහල ඇනිමේශන් එකක් හදන්න පට්ටම ආසයි බන්.ටිං ටිං,ගිරිපුර ඇත්තෝ වගේ.අපේම කතාවක්...පුලුවන් නන් උබ හරි කරපන් බන්.අපේම කාටුන් කලාවක්.
    mageth oka tamai tiyena lokuma asawa..ape cartoon ekak hadanna..set weyan..match ekak gahamu..dan nam godak dewal dannwannawa..(lol..blender okkoma 100% nam mama 20% dannwa athi bn)
     
    • Love
    Reactions: Kodiya97

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මචන් ගොඩක් එවුන් කරන්නේ පාඩම් තමන්ගෙ ගුරු මුට්ටිය තියාගෙන නේ...හැබැයි මගේ පාඩම් ඔක්කොම ඔය මුට්ටි එලියට දාන ඒවා වෙයි..
    මගේ පරනම ත්‍රෙඩ් බැලුවොත් හොයාගන්න පුලුවන් පොටෝග්‍රැපි පාඩම් 3ක්.. කවුරුත් කියල දෙන දේවල් නෙමේ ඕවා...

    ඉතින් මම මෙච්චර කල් ඉගන ගත්ත දේවල් වලින් මගේ එක්ස්පරිමන්ට් වලින් ඉගන ගත්ත දේවල් ශෙයාර් කරගන්න හිතුව,,,කවද හරි යනකොට අරගෙන යන්න මිනිස්සුන්ගේ ආදරේ....

    උබලට ප්‍රින්ටර් සම්බන්ද ගැටලු ගොඩක් මගෙන් විසඳගන්න පුලුවන් වෙයි..
    කොම්පියුටර් සම්බන්ද ගැටලු ගොඩක්
    සොෆ්ට්වෙයර්

    මම දැන් බ්ලෙන්ඩර් කරනව..
    https://www.blender.org/
    දැනට මාසෙට 1කට වඩා මම හොයන්නේ මේකෙන්..මේක නැත්තම් අද මම බුදි
    මේක තමයි ගොඩක් එවුන්ට හම්බවෙන ලොකුම වාසිය..
    අහන්න තියෙන දෙයක් තියනවනම් අහපල්ල...දන්නවනම් දන්න්ව කියල කියල දෙන්නම්..

    ගොඩක් එඋන් ගෙදරට හිරවෙලා ඉන්නේ ආදායමක් නැතුව..හැබැයි ෆයිවර් අප්වර්ක්ස්..පොඩි ගානට වැඩකරගන්න අපි වගේ රටවල් පීරනව...ඒ පොඩි ගාන අපිට ලොකු ගානක්,,,උන්ට $20 නතින් උනාට අපිට ද්වසට රුපියල් 4000ක් කියන්නේ ලොකු ගානක්...මම කැමතියි කීප දෙනක් හරි ගොඩ දාන්න..ටැලන්ට් ඕනේ නෑ...

    1.උබල මැරෙන්න ආස දේ මෙතන කමෙන්ට් කරපන්.උදා- උබ හෙන ආසයි පොටෝ එඩිට් කරන්න..හැබැයි මෙලෝ බෝලයක් දන් නෑ...උබට ගමනක් තියෙන්ව.....
    2.උබ දන්නව පොටෝ එඩිට් කරන්න හැබැය් කම්මැලිය් වගේ...අන්න උබ කොච්චර වැඩ්ඩෙක් උනත් උබට ගමන්ක් නෑ..

    මම පොඩි කාලෙ ඉඳන් පැලෙන්න ආස කරපු සබ්ජක්ට් එකක් 3ඩී..මම දැනට ඉගෙන ගන්න පටන් අරන් මාස 6ක් වත් නෑ..තව ටික දවසකින් ලෙවල් 2 සෙලර් කෙනෙක්..හැබැඉ මම විස්වාස කරන් හිටියෙ අප්වර්ක් වලින් ගමනක් යන්න...මේක අප්සට් උනොත් උප්වර්ක් ආයෙ බහිනවා...ඔන්ලයින් වැඩ කරල කීයක් හරි හොයාගන්න හැටි කියල දෙන්නම්..මම දන්නේත් නැති කරලත් නැති දේවල් කීපයක් තියෙන්වා..කිරිප්ටෝ..ෆොරෙක්ස්..ඔන්න ඔය වගේ දේවල්...කවද හරි ආසාවක් ඇවිල්ල කරල සාර්තක උනොත් ඒ දේවලුත් මම මුට්ට්ය පැත්තකින් තියල කියල දෙන්ව..
    මන් මේ තව ටිකකින් ෆිලුමක් බලන්ඩ හිටියේ. උබේ කතාව දැකලා දැන්ම blender download කරනවා එහෙනම්. සප් එකක් දියන් හරිද
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මචන් මම ෆවර් කරන්නේ බෙලෙන්ඩර් වලින්...සීයට 50ක් වගේ ආර්කිටෙක්ට්..ඉතුරි පනහ එකී මෙකී නොකී ලබ්බවල් ඩිසයින් කරන ඒවා..මම මේ වැඩවලට ටූල්ස් ගොඩක් පාවිච්චි කරන්වා,,උදා- ආර්කිටෙක් වැඩක් ආවහම ආර්කිපැක්...මේ ටූල්ස් ගෙවල ගත්තොත් නම් ගානක් යනවා..හැබැයි මගෙ ලග ලොකු ප්ලගින් කලෙක්ශන් එකක් තීයෙන්වා ෆුල් වර්ශන්..ඔන්න ඕන එකක් ඉන්නවනම් ඉල්ලපන් .................නිකන්ම දෙන්වා...
    plugins ටික දෙන්ඩ පුලුවන්ද බන්?
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Blender eka igena ganna hati කියලා denanko mcn api monada mulin foundation eka daganne monada download kara ganna ona mulin

    Ara plugings tika dennko bro
    ------ Post added on May 22, 2021 at 10:43 AM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    plugins ටික දෙන්ඩ පුලුවන්ද බන්?
    puluwan uba mona paththe wada da karanne? ubata mona wage ewada one?

    Blender eka igena ganna hati කියලා denanko mcn api monada mulin foundation eka daganne monada download kara ganna ona mulin

    Ara plugings tika dennko bro
    ------ Post added on May 22, 2021 at 10:43 AM
    machan plugin tiken wadak ganna nam mulin samahara ewa igenaganna one...machan mama issallama karapu padam series eka dannam..mula idan welawa aran karapan...hadissi wenna epa..mulin dakinakota tikak amarui wage terei..habai tika dawasak yanakota huru wenawa...




    macanla okkoma issallama me padam tika karapalla...teren nathi thanak tiyenawanam ahapan machan...
    ------ Post added on May 22, 2021 at 12:24 PM

    මන් මේ තව ටිකකින් ෆිලුමක් බලන්ඩ හිටියේ. උබේ කතාව දැකලා දැන්ම blender download කරනවා එහෙනම්. සප් එකක් දියන් හරිද
    aniwa machan



    me lessens tika karapan machan issallama..teren nathi thanak tibunoth ahapan macho
    ------ Post added on May 22, 2021 at 12:26 PM
     
    • Love
    Reactions: windows_ubuntu