මම දන්නේත් නැති කරලත් නැති දේවල් කීපයක් තියෙන්වා..කිරිප්ටෝ..ෆොරෙක්ස්..ඔන්න ඔය වගේ දේවල්...කවද හරි ආසාවක් ඇවිල්ල කරල සාර්තක උනොත් ඒ දේවලුත් මම මුට්ට්ය පැත්තකින් තියල කියල දෙන්ව..
2.උබ දන්නව පොටෝ එඩිට් කරන්න හැබැය් කම්මැලිය් වගේ...අන්න උබ කොච්චර වැඩ්ඩෙක් උනත් උබට ගමන්ක් නෑ..
dan uba gamanak yanwa kiyala dannawa...Trust me, Don't do this.
මෙන්න මේක තමා දැන් මට වෙලා තියෙන්නේ.![]()
solid works dan ne machan..sorrySolid works walin mukut set wenne nadda ban?
machan fiverr waladi podi luck ekakuth one kiyana eka thama mata hitenne.. habai yata giya gig ekak goda ganna mama dan ne.. mata hitenne,dan nagala yana keyword dala aye gig ekak hadana eka hodai kiyala... mama gig expert kenek neme.. habai me aurudu 2ka athula igana gatta ona deyak kiyala dennam..mchn mama fiverr account eka haduwe 2020, eth first gig eka damme 2022, ethakota orders enne nahi ekata affect wenawada?
මටත් වෙලා තියෙන්නෙ මේක තමයිඋබ දන්නව හැබැය් කම්මැලිය් වගේ...අන්න උබ කොච්චර වැඩ්ඩෙක් උනත් උබට ගමන්ක් නෑ..
sathiyak eka digata karapan.. pissek wage.. ita passe epa unoth atha arapan... ochcharai karanna tiyenne.. sathiyak pissek wage igenagaththama thawa igena ganna godak dewal issarahata tiyenawa kiyala terenawa.. ewa karoth goda kiyalath terenawa..Math da gannawa mata oba kiuwa wage tikak dewal tika tikandannawa eth eken wadi dura yanna puka ipadena video bala bala dagalala igena gaddi tika kalekin epa wenawa ban oka mage maha chater gathiyak. Mokak hari karanna giyoth koma hari youtube balala hari eka karanwa eth thaniyama igena gaddi boring wenawa ban. Wisadumak diyanko![]()