වරෙන් නියම ජනාධිපති කෙනෙක් පෙන්නන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    දැන් ඉන්න එකා ලංකාවේ සංස්කෘතිය ගැන ලැජ්ජ වෙන ලොන්ත පොන්නයෙක් කියලා පේනවනේ. ඒකනෙ ඌට ලංකාවෙ හැම එකාම සමරන අවුරුදු උත්සවය සමරන්න ලැජ්ජ. ඒත් වේස ගෑනි වගේ ගමින් ගමට ගිහින් පචන් කෙලින්න පුලුවන්.

    මේ ඉන්නෙ JR, බලපන් සිංහල national එක ඇඳගෙන නියම සිංහලයා වගේ Ronald Reigan එක්ක ඉන්න විදියට.

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,247
    1
    61,669
    113
    Mother Earth
    mu rata kaapu ekek thamai. mu budhdha dharshnent UN eke talk eka deela japane theth kara. E wunata rate mini marala hena scene kare mu.
    මම දැකලා තියෙන නියම කොන්දක් තියෙන නායකයෙක් තමයි JR කියන්නේ. ඒ කාලේ ඉඳලා කැරි ජෙප්පො පෙළ ගැහුනා රට විනාස කරන්න. 🤷‍♂️
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    JR, premadasa lage hoda dewal thiyenawa wagema JR ronald reign/US ekka close wada karanna giyapu eken thama india walin kelinna patan gaththe.
    india walin jaffna walata kaama athariddi JR ta India walin joke karalath thibunalu 'where is your friend now?' kiyalath.

    btw; garment industry eka ehema india, bangladesh, china nathuwa lankawata attract une JR US, europe thibba connections hinda kiyala kiyanawa.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    රනිල් ගෙන් පස්සේ unp එක නැති උන එකත් හොඳ, නැත්තම් ඒ බුද්ධිමත් සතාටත් නව නින්ගිරාවක්.....
     
    • Haha
    Reactions: Hasistranger

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,793
    5,782
    113
    ඇමරිකාව ලඟ තියාගෙන ඉල්ලන් කාපූ තවත් කෙනෙක්. කතාවක් තියෙනවානේ ඇමරිකාවේ හතුරෙක් වෙන එක භයානකයි. හැබයි ඇමරිකාවේ මිතුරෙක් වෙන එක මාරාන්තික යි කියලා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,368
    113
    මම දැකලා තියෙන නියම කොන්දක් තියෙන නායකයෙක් තමයි JR කියන්නේ. ඒ කාලේ ඉඳලා කැරි ජෙප්පො පෙළ ගැහුනා රට විනාස කරන්න. 🤷‍♂️
    Jeppo awi ganna kalin JR baya wela unge pakshe thahanam kara. Eken passe wena karanna deyak nathuwa awi gaththa
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    මුගේ america aligned policy එක හරිගියානම්, westernaize කරානම් රට අද දකුණු ආසියාවේ එකම දියුණු රට ලංකාව. කොහෙද ඉන්දියාවේයි ජෙප්පන්ගෙයි ඇස් වල කටු අයින්න ගත්තනේ ඕකට, උන් කෙලියා plan එකට, හොම්බෙන් ගියා ඊට පස්සේ අද වනතුරු අනාතයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,691
    28,752
    113
    කොහොමද personality එක. තම්බුතේගම වියලි කලාපීය මෝඩ ගන්කබර කුහක හීනමාන වංචාකාර බොරු හිල අනුර කුමාර කයිවාරු පචයා වගේද ? :lol:
     
    • Haha
    Reactions: tharakaf

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මුගේ america aligned policy එක හරිගියානම්, westernaize කරානම් රට අද දකුණු ආසියාවේ එකම දියුණු රට ලංකාව. කොහෙද ඉන්දියාවේයි ජෙප්පන්ගෙයි ඇස් වල කටු අයින්න ගත්තනේ ඕකට, උන් කෙලියා plan එකට, හොම්බෙන් ගියා ඊට පස්සේ අද වනතුරු අනාතයි.

    Balapan JR ge opposite ekage quality eka.. :lol: :lol:
    Ane ithin ape lankawe low IQ gon harak.. :growl::growl:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Jeppo awi ganna kalin JR baya wela unge pakshe thahanam kara. Eken passe wena karanna deyak nathuwa awi gaththa
    ow meka thama JR karapu lokuma waradda.
    මුගේ america aligned policy එක හරිගියානම්, westernaize කරානම් රට අද දකුණු ආසියාවේ එකම දියුණු රට ලංකාව. කොහෙද ඉන්දියාවේයි ජෙප්පන්ගෙයි ඇස් වල කටු අයින්න ගත්තනේ ඕකට, උන් කෙලියා plan එකට, හොම්බෙන් ගියා ඊට පස්සේ අද වනතුරු අනාතයි.
    pissuda bn ehenam melahakata india apiwa allala. US enne na apiwa beraganna india walata gahanna.
    JR america ekka thibba connections walata india full tharahen hitiye, ekane jaffna walata parippu dala indian un jr gen 'where is your friend now?' kiyala ahuwe. mama hithanne JR bayen hitiye uta koi welawaka hari india walin shot eka denawa kiyala.
    india ehenam kotinta uprimenma weapons, finance okkoma dila lankawa allala.
     
    • Like
    Reactions: Hasistranger

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ow meka thama JR karapu lokuma waradda.

    pissuda bn ehenam melahakata india apiwa allala. US enne na apiwa beraganna india walata gahanna.
    JR america ekka thibba connections walata india full tharahen hitiye, ekane jaffna walata parippu dala indian un jr gen 'where is your friend now?' kiyala ahuwe. mama hithanne JR danan hitiya uta koi welawaka hari india walin shot eka denawa kiyala.
    india ehenam kotinta uprimenma weapons, finance okkoma dila lankawa allala.
    eka thama bng kiwwe, man kiwwe oka hari giyanam kiyala. harigiye nane ithin indiawa ariyane kohomath
     
    • Like
    Reactions: Draco Malfoy

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    mu rata kaapu ekek thamai. mu budhdha dharshnent UN eke talk eka deela japane theth kara. E wunata rate mini marala hena scene kare mu.
    උබලව පුහුණු කරලා තියන විදිහ තමයි ඔය.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,368
    113
    ow meka thama JR karapu lokuma waradda.

    pissuda bn ehenam melahakata india apiwa allala. US enne na apiwa beraganna india walata gahanna.
    JR america ekka thibba connections walata india full tharahen hitiye, ekane jaffna walata parippu dala indian un jr gen 'where is your friend now?' kiyala ahuwe. mama hithanne JR bayen hitiye uta koi welawaka hari india walin shot eka denawa kiyala.
    india ehenam kotinta uprimenma weapons, finance okkoma dila lankawa allala.
    Kotiya kelo gaththe rajiv gandhi ta gahala. Nathnam yudde dinanawa boru
     
    • Like
    Reactions: Draco Malfoy