ඔයිට වඩා realistic ප්‍රශ්නයක් අහන්නද?උබට සාපේක්ෂව high class පව්ලකින් බැන්දොත් ?
හිතපන් සල්ලි තියන පොෂ් පව්ලක කෙල්ලෙක් උබට කැමත්තෙන් සෙට් උනා කියලා office එකේ හෝ කැම්පස් එකේ
හැබැයි ඒ කෙල්ලගෙ ගෙදරින් කේස් උබට,
( උබ high clz පව්ලක නොවෙන නිසා)
ඒ අස්සෙ උබට ගෙදරිනුත් ටිකක් දුර පළාතකින් ගමකින් කෙල්ලෙක් හොයලා ටිචර් කෙනෙක්
දැන් උබට එකෙක් තෝරන් බඳපන් කිව්වොත් උබ මොකද කරන්නෙ?
Education qualifications same කියලා වටයලා ගනින්![]()
Lassanaho natha oluwa kanawa maiවිච් වන් ඊස් වැඩිපුර ලස්සන ඇන්ඩ් ඔලුව කන්නෙ නැති. දෙන් ඒකි
high class eka daga dala badinawa bn. dupath ewun gawa manussakama athi kiyala hithuwata ehema na. adu gane posath ewun gawa waradilawath manussakama nathi unoth un gawa salli wath thiyanawa. duppath ewun gawa oya dekama naරසට කෑම හදන්න පුළුවන් කම්මැලි කම නැති පිරිසිදුවට ඉන්න එක තෝරගනින්
kella nan utta gorillekta kondayak daala wage
Senarath paranawitha gennuwath ba mewa kiyawannaOya moka bandage meken nam Honda wei kiyala kiyanna bane… Ada pena muna Bandaragama passé katawath hambawela nane
Ehma ewa hoyaganna lakshana monawada ?Posh salli nathi ewa nam bandinna epa..
පෑන්ටියෙ හිල් ඇතිEhma ewa hoyaganna lakshana monawada ?
Api denaganne kohomda me posh salli nathi ekak kiyala
මේක සුපිරිම ප්‍රශ්නයක් බන් වෙනම ට්‍රෙඩ් එක්ක කතා කරන්න වටිනවාඔයිට වඩා realistic ප්‍රශ්නයක් අහන්නද?
මිනිහෙක්ට කවදාවත් තමන්ගෙ class/ living style එක වෙනස් කරන්න බැරිද? තහනම්ද?
උඹලා අහල තියෙනවද සමහර උන් කියනවා "උන්ට උන් හිටපු විදිය මතක නෑ" කියලා?
ඕක ගැන උඹලගෙ අදහස කුමක්ද?
Katha krnnaමේක සුපිරිම ප්‍රශ්නයක් බන් වෙනම ට්‍රෙඩ් එක්ක කතා කරන්න වටිනවා
දාපන් ත්රෙඩ් එකක්, කතා කරමුමේක සුපිරිම ප්‍රශ්නයක් බන් වෙනම ට්‍රෙඩ් එක්ක කතා කරන්න වටිනවා