වරෙන් පව්ල් කමු!

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    mehemai high class with no money nam epa. umbata mantain karanna bah, eki ge loku talks agan inna wenawa balla wage. kela ge gedarin umbata kamathi nathi nisa..kohomath umbata kisi deyak hamba wenneth nah balla mark watila thama inna wenne.. .. ara kella ge family ekath umbath ekka oke nam. eka chuttak balapan.. moka bandath ithin saapayak thama .. umbata salli hamba wenawa nam eka bandapan.
    . mokada benz eheka anda anda iddith podi gathiyak thiyanawa.. ..

    Posh salli nathi ewa nam bandinna epa.. jeewithema saapayak..unta melo gedara wadak kara gannath bah, kisi kelehigunayak nah, kochchara salli dunnath unta madi.. kohchcara amaruwen karath unta madi.. unge amma thatha, akka balla, eha gedara balla, pare balla. , nayo, tharaha karyo.. anthimata umba thama list eke inne. eka hinda.. inna dewi kenek ta kiyala. honda ekak thora ganin. mona gani bandath awrudu 2 passe.. kanak ahila inna nam bah
     
    • Like
    Reactions: Derek69

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,908
    113
    උබට සාපේක්ෂව high class පව්ලකින් බැන්දොත් ?

    හිතපන් සල්ලි තියන පොෂ් පව්ලක කෙල්ලෙක් උබට කැමත්තෙන් සෙට් උනා කියලා office එකේ හෝ කැම්පස් එකේ

    හැබැයි ඒ කෙල්ලගෙ ගෙදරින් කේස් උබට,
    ( උබ high clz පව්ලක නොවෙන නිසා)

    ඒ අස්සෙ උබට ගෙදරිනුත් ටිකක් දුර පළාතකින් ගමකින් කෙල්ලෙක් හොයලා ටිචර් කෙනෙක්

    දැන් උබට එකෙක් තෝරන් බඳපන් කිව්වොත් උබ මොකද කරන්නෙ?

    Education qualifications same කියලා වටයලා ගනින් 😌
    ඔයිට වඩා realistic ප්‍රශ්නයක් අහන්නද?

    මිනිහෙක්ට කවදාවත් තමන්ගෙ class/ living style එක වෙනස් කරන්න බැරිද? තහනම්ද?

    උඹලා අහල තියෙනවද සමහර උන් කියනවා "උන්ට උන් හිටපු විදිය මතක නෑ" කියලා?

    ඕක ගැන උඹලගෙ අදහස කුමක්ද?
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    මොක බැන්දත් දෙමව්පියෝ ඇඟිලි ගහන්න එන්නේ නැති, තැනක ගිහින් හැසිරෙන්න දන්න විශ්වාස කරන්න පුළුවන් එකක් බැඳපන්.
    posh , class කියන්නේ එක එකාට සාපේක්ෂ දෙයක් . මේසෙන් බාස් කෙනෙක් ගේ පුතෙක් ගුරුවරයෙක්ගේ දුවෙක් බැන්දොත් බාස්ගේ පුතාට අනුව ඌ බැඳලා තියෙන්නේ හයි ක්ලාස් පොෂ් ෆැමිලි එකකින් වෙන්න පුළුවන් .

    ක්ලාස් එක පොෂ් කම උඹට අදාළ වෙනවා කියන්නේ ඇඟිලි ගැසීම් වැඩි වෙනවා කියන එක.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    රසට කෑම හදන්න පුළුවන් කම්මැලි කම නැති පිරිසිදුවට ඉන්න එක තෝරගනින්
    high class eka daga dala badinawa bn. dupath ewun gawa manussakama athi kiyala hithuwata ehema na. adu gane posath ewun gawa waradilawath manussakama nathi unoth un gawa salli wath thiyanawa. duppath ewun gawa oya dekama na
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,559
    13,156
    113
    🤍

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Heads Or Tails Flip GIF by Hollyoaks
     
    • Love
    Reactions: Derek69

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ඔයිට වඩා realistic ප්‍රශ්නයක් අහන්නද?

    මිනිහෙක්ට කවදාවත් තමන්ගෙ class/ living style එක වෙනස් කරන්න බැරිද? තහනම්ද?

    උඹලා අහල තියෙනවද සමහර උන් කියනවා "උන්ට උන් හිටපු විදිය මතක නෑ" කියලා?

    ඕක ගැන උඹලගෙ අදහස කුමක්ද?
    මේක සුපිරිම ප්‍රශ්නයක් බන් වෙනම ට්‍රෙඩ් එක්ක කතා කරන්න වටිනවා
     
    • Love
    • Wow
    Reactions: tharakaf and Psiko

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,725
    1,844
    113
    Galle
    දුර පළාතේ කෙල්ල... ලොකු පෝෂ් ඒව බැඳලා ලොන්ත ඵුක් වෙලා ඉන්නේ.. අපරාදේ.. ගමෙන් මල් මල් ගවුම අඳින කෙල්ල ගත්තනම් ඉවරයි
     
    • Wow
    • Sad
    Reactions: Derek69 and Psiko