වරෙන් බයි කොත්තුවක් කන්න

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    බයින්ගෙ තියන තව ලක්ශනයක් තමයි මොකෙක් හරි කියන "වචන" ටිකක් පැය දෙක තුනක් උනත් අහගෙන ඉන්න එක.

    දැන් බලපන් නාමලයගෙ කතා. ඕවරල් කිසිම හරයක් නෑ. හැබැයි පැයක් හරි වචන එහෙ මෙහෙ කර කර කියවනවා.
    හාමුදුරු කෙනෙක් ගනින්. පැය ගානක් බයිල ගහනවා. මෙලෝ ටෲපුට් එකක් නෑ. කැරිම නෙගටිව්. ඒත් බයියො අහන් ඉන්නවා