වරෙන් මහ රෑට හොල්මන් කතාවක් කියවන්න...

Peace for All

Well-known member
  • Mar 10, 2024
    3,098
    2,235
    113
    අපිත් එක පාරක් කුලියට ඉන්න ගෙයක් හොයන් ගියා අසු ගානට හෙයක් සෙට් උනා ඒ පාර රෑ ගියා ගේ අස්කරන්න ඒ ගෙදර එක කාමරයක් තියෙනවා පට්ට ලොක් ගොඩක් දාල වහල, ගෙදර ඕනර් ගෙන් ඇහුවාම කියනවා ඒකේ එයාලගෙ බඩු ලු තියෙන්නේ, ඒ පාර සැකේට විපරම් කරල බලද්දී ඒ කාමරේ හෙන හොල්මන් සීන්ලු ඒකලු වහල ර්හියෙන්නේ අම්මෝ හෙවල් එපා කියල අපි මාරු උනා....

    81Fg7U1XZFL._AC_UF1000,1000_QL80_.jpg

    IMG Source: https://m.media-amazon.com/images/I/81Fg7U1XZFL._AC_UF1000,1000_QL80_.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    අනවශ්‍ය දේවල් කියවන්න එපා, ඊලඟ කොටසට උඹව දානවා ගමේ සමලිංගිකයා විදිහට
    කැම්‍රි වැඩ කරන්නෙ නැතුව මටත් කතාවෙ එපිසෝඩ් එකක් ලියන්න ඉතුරු කරන්න
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    අපෝ ඔය වගේ ගෙවල් තියෙනවා මචන්, සමහර ඒවා අපිට දෙකක ගමන් හොයාගන්න බෑ.

    අපිත් දැන් අවුරුදු 3කට විතර කලින් ගෙයක් රෙන්ට් එකට ගත්තා. පිළියන්දල, කැස්බෑව කිට්ටුව මාකන්දන කියන ගමේ. අපි හෙවුවේ තනි වත්තේ තනි ගෙයක්. මොකද අපිට ෂෙයාරින් ගෙවල් වල ඉදල එපා වෙලා තිබුනේ.

    ඒ ගෙදර පොඩි ගෙයක්. ඒ උනාට ගෙදර සාලෙට දොරවල් 4ක් තිබුණා. සාලෙන් එලියට යන්න දොරවල් 4ක්. කාමර වලට යන්න නෙමෙයි. එක හෙනම අමුතුයි. ප්‍රදාන දොරේ අමුතු යන්ත්‍රයක් වගේ එකක් එල්ලලා තිබුණා.

    ඒ ගෙදරට ආවත් ආවමයි අපි නැත්තටම නැති උනා. මගේ ජොබ් එක නැති උනා. බිස්නස් එකක් පටන් ගත්තා. එකත් බංකොලොත් උනා. ඒ ඉන්න ගමන් අල්ලපු ගෙදර කට්ටිය මට හොදටම සෙට් උනා. ඒ අන්කල් දවසක් මට කිවුවා, "ඇයි පුතේ ඔයාල මේ ගෙදරට ආවේ. මේ ගෙදර හැදුවේ අයිතිකාරයාගේ දුවට ඉන්න. ඒ උනාට එයාල හිටියෙත් මාස කීපයක් විතරයි. එයාල වෙන ගෙදරකට රෙන්ට් එකට ගියා." කියලා. ඒ වෙනකොටත් මම දැනගෙන හිටියේ දුව ඒ කිට්ටුව තැනක රෙන්ට් එකට ඉන්නවා කියල.

    මම ඇහුව ඇයි ඒ අය ගියේ කියලා. එතකොට තමයි එය කිවුවේ ඒ පවුලේ කාලෙකට කලින් මැරුණු සීය කෙනෙක් තාම ඒකෙ ඉන්නවා කියලා. සමහර දවස් වලට අපි නැති දවස් වලට එයාල දෙකල තියෙනවා වයසක මනුස්සයෙක් ඒ ගෙදර ඉස්සරහ වාඩි වෙලා කල්පනා කර කර ඉන්නවා. මම මේ කතාව වයිෆ්ට වත් කිවුවේත් නෑ. හොදම දේ ඒ මනුස්සයට අපිව යවාගන්න කිසිම උවමනවක් තිබුනෙත් නෑ. අල්ලපු ගෙදර අය අපිට පට්ටම ආදරෙයි.

    කොහොම හරි අපි ඉක්මනටම ඒ ගෙදරින් මාරු උනා. ඊට පස්සේ අර තිබ්බ මස්තබාල්දු ගතිය අපේ ලයිෆ් එකෙන් අයින් වෙලා ගියා. අර ගෙදර තාම තියෙනවා. අපිට පස්සේ කිසිම කෙනෙක් රෙන්ට් එකට අරගෙනත් නෑ.

    හොදම උපදෙස, මාකට් ප්‍රයිස් එකට අඩුවෙන් රෙන්ට් එකට දෙන, එක දිගට කිසිම කෙනෙක් ඉන්නේ නැති ගෙවල්, අදුරු ගෙවල්, කවදාවත් රෙන්ට් එකට ගන්න එපා. මොකක් හරි අවුලක් තියෙනවම තමයි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,774
    113
    අම්බකිස්ස

    වාස්තු සීන්වල නන් පොඩි අමුතු බලපෑමක් තියෙනවා ගෙවල්වලට. ඔෆිස් බිල්ඩිං ඉස්කෝල වගේ නෙමෙයි.පුද්ගලික අත්දැකීමක් - අපේ ගෙදර හදන් ඇවිල්ල එක තැනක නතර වුනා. කොච්චර කලත් එතනින් ඉස්සරහර යන්න බෑ. ලෝන් එකක් ගත්තත් ගෙදර කෙන්ක් හරි ලෙඩ වෙනවා.ගෙදර හදාගන්න බෑ. පස්සෙ බැලුවම ගිනි කතුර අහු වෙනවා.ඒකට අනුව ප්ලෑන් එක වෙනස් කලාට පස්සේ ශේප්. තව දෙයක් තමයි ගෙදර එක දොරකින් තව දොරකින් එලිය පේන්න බෑ කියන එක. එහෙම ගෙවල් යා දෙන්නේ නෑ. දැන් උබ කියපු ගෙදරත් ඒ වගෙනේ.
     
    හරියට හරි මචන්, මමත් ඒ දවස් වල ඕව එච්චර විස්වාස කලේ නෑ. ඒ උනාට ඒ ගෙදරට ගියාට පස්සේ නම් ඒක හොදටම තේරුණා. අනිත් එක මචන් අපේ වයිෆ් උනත් ඕව විස්වාස කලේම නෑ. ඒ උනාට මේ ලගදි මට කිවුව අර ගෙදර නම් මොනවම හරි අවුලක් තිබුන කියලා.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    දන්න පරණ ගෙයක් තියෙනවා ඒ ගෙදර සේරම මැරුණෙ කරදර වලින් දුක් විඳලා.
    එකෙක් එල්ලුනා. තව එකෙක් පාරෙ මැරිලා හිටියා.
    ගෙදර උගසට තියලා අයිති උන එකා ගෙදර ලොකු කරන්න ගත්තා ඌට ඉවරකරගන්න බැරි වුණා.
    ළඟදි දොස්තර කෙනෙක්ට විකුනුවා.
    දොස්තර මුළු ගෙදරම ෆ්ලැට් කරලා අළුත් එකක් හැදුවා.
    සොහොන් දෙකත් හාරලා අයින් කරා.
    දැන් හවසට ගෙදර පිරිත් දාගෙන ඉන්නව.
    ගෙදර අළුත් උනාට කේස් වයිබ් එක දැනෙනවා.
    අපි කලින් හිටපු පැත්තේ ඔහොම පරණ ගෙදරක් තිබුණා. ඒ ගෙදර තාත්තා & තාත්තාගේ මල්ලී 88/89 කාලේ හමුදාවෙන් ඇවිල්ලා පෞද්ගලික කොන්ත්‍රාත්තුවකට මරලා. පොරට පුතාලා දෙන්නයි දුවයි හිටියේ. අම්මා & ලොකු පුතා කෑම කඩයක් කරේ.

    මතක විදිහට ඔය 2005 ඡන්දේ යන කාලේ ලොකු පුතාට කරන්ට් එක වැදිලා ගෙදරදිම පොර නැති උනා. ඊට අවුරුදු දෙකකට විතර පස්සේ පොඩි පුතා පන්සලේ ළිදේ වැටිලා හොයාගත්තා, පොරට හොඳට ඉගෙනගන්න පුළුවන්.මරලා ළිදේ දාලාද ලිඳට පැන්නාද කියලා තාම දන්නේ නෑ 🤷🏽‍♂️

    කොහොමහරි අන්තිමට ගෙදර අයිති උනේ නංගීට, එයා මැරි කරේ ඒ කාලේ නිදහස් පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්. කොහොමහරි ඔහොම ඉන්නකොට අම්මා නැති උනා සනීප නැති වෙලා. ඊට පස්සේ තමයි දුවට හොඳටම අවුල් ගියේ. දුවට පිස්සු හැදුනා. ඒ කාලේ පොල්ලක් අරගෙන එලියට වෙලා ඉන්නවා පාරේ යන අයට ගහන්න. පස්සේ අර මන්ත්‍රී පොර එයාව ගේ ඇතුලෙම දාලා තිබුණේ. කොහොමහරි රැට මේ ගෑනුකෙනා හු කියනවා. ඔහොම ඉන්නකොට එකපාරක් ඒ ගෑණු කෙනා පාරට පැනලා වැන් එකක වැදිලා තිබුණා. මාස ගාණක් විඳවලා මැරුණේ.

    ඔක්කොටම පස්සේ අර මන්ත්‍රී පොර ඔය ගෙදර විකුණුවා. ඔතන ගෙදර කඩලා දැන් රෙස්ටුරන්ට් එකක් දාලා තියෙන්නේ. රෙස්ටුරන්ට් එකේ වැඩ කරන එවුන් එක එක කතා කියනවා. උන් නම් බොරු කියනවාද දන්නෑ 🤷🏽‍♂️ මන්ත්‍රී පොර දැන් SJB එකේ, හොඳ පොර හැබැයි 🙄
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,952
    15,392
    113
    වාස්තු සීන්වල නන් පොඩි අමුතු බලපෑමක් තියෙනවා ගෙවල්වලට. ඔෆිස් බිල්ඩිං ඉස්කෝල වගේ නෙමෙයි.පුද්ගලික අත්දැකීමක් - අපේ ගෙදර හදන් ඇවිල්ල එක තැනක නතර වුනා. කොච්චර කලත් එතනින් ඉස්සරහර යන්න බෑ. ලෝන් එකක් ගත්තත් ගෙදර කෙන්ක් හරි ලෙඩ වෙනවා.ගෙදර හදාගන්න බෑ. පස්සෙ බැලුවම ගිනි කතුර අහු වෙනවා.ඒකට අනුව ප්ලෑන් එක වෙනස් කලාට පස්සේ ශේප්. තව දෙයක් තමයි ගෙදර එක දොරකින් තව දොරකින් එලිය පේන්න බෑ කියන එක. එහෙම ගෙවල් යා දෙන්නේ නෑ. දැන් උබ කියපු ගෙදරත් ඒ වගෙනේ.
    Gedara athulata ena energy eka obstacles daala hira karanna ona. Nathnam athule ewath hedila yanawa.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    මේවා බොරු බයිලා . බලන්ගොඩ doctor's Quarters තියෙන්නේ පොදු සුසාන භූමියට අල්ලපු ඉඩමේ . ගෙදර පිටිපස්ස බලපු ගමන් තාප්පයක් වත් නෑ වැටක් තියෙන්නේ. කෙලින්ම පේන්නේ සොහොන් ටික .

    දන්නා තරමින් කිසිම case එකක් නෑ දොස්තරලා ඕන තරම් ඉන්නවා ඕකේ .

    සොහොන් පිටි ගැන නම් බය වෙන්න දෙයක් නෑ ඒවයි හොල්මන් නෑ.
    ඔය ගොඩක් සීන් බැලුවාම කොමන් ෆැක්ටර් එක තමයි තන්හාව හෝ වෛරෙන් මැරෙන උන් තමයි ගෙවල් වල පෙරේතයො වෙලා ඉපදිලා ඉන්නේ.

    දන්න ගෑණු කෙනෙක් මෑතක ගිහින් තිබුණා එයාගේ දුවගෙයි බඳින්න ඉන්න කොල්ලගෙයි කේන්දර බලවගන්න.
    ඒක පැත්තක තියලා අර බලන මිනිහා කියලා මිදුලෙ කෙනෙක් ඉන්නවා ගෙදර දිහා බලාගෙන කියලා.
    හානියක් නෑ උදව්වට ඉන්න කෙනෙක්.
    වතුරෙ ගිලිලා මැරිච්ච කෙනෙක් කියලා.
    කකුලෙ තුවාලයක් ගැනත් හරියටම කියලා.
    එයාව යවාගන්න මොනවද විශේෂ විදිහකට දානයක් දෙන්න කියලා.
    කියපු විදියට දානෙ දීපු දවසෙ ගේ ඉස්සරහ ගහක අත්තක් කඩාගෙන වැටිලා.
    කෙල්ලගෛ තාත්තා මැරිලා තියෙන්නේ සුනාමියට.

    ඕකයි කේස් එක උපාදාන පච්චයා භවෝ.
    මැරෙන මොහොතේ හිත තණ්හාවෙන් අල්ලගන්න තැන ඉපදෙනවා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,510
    8,881
    113
    balapan me mihina inna gedara kochchara waastu aul tyenawa athida? anika 200+ years parana atha arala dala tibba building ekak aye restore karala aran tyenne.

    mokawath wela nane me manussayata

    • Wow
    Reactions: Heshan Daminda

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,899
    11,406
    113
    උබට මන් සිරාම කතාවක් කියන්නම් එක්ස්පොස් උනත් එකයි නැතත් එකයි කියලා
    අපේ නැන්ද ඉස්සර හිටිය ගෙදර හිටියේ නන්දා . මාමා , දුව , පුතා . මාමගේ අම්මයි තාත්තයි
    මාමගේ මහගෙදර තමා හිටියේ පදිංචි වෙලා
    ඒ අල්ලපු වටේම තමා මගේ නැන්දගේ අක්කා (එයට් මට නන්දා වෙන්නේ ) ඉන්නෙත්
    කොහොමහරි ඔය මාමගේ පියා මලා
    ඊටපස්සේ ඉදන් ගෙදර සද්ද බද්ද ඇහෙනවා . කිසි කරදරයක් නැහැ හැබැයි සද්ද බද්ද ඇහෙනව්
    දොරවල් අරින්න හදන සද්ද , අඩි සද්ද , බාත්රොම් එකේ සද්ද , කුස්සියේ සද්ද වගේ
    වෙන කිසිම කෙස් එකක් නැහැ .
    කල් යද්දී නිදන් ඉද්දි කකුලෙන් අදිනවා වගේ නැත්තක් කවුරුහරි ගියා වගේ චායාවල් තිබ්බා
    එකෙක්වත් එච්චර ගණන් ගත්තෙත් නැහැ අපිත් ඒ දවස් වල පොඩි අපිත් ඔහේ නැවතිලා දවස් ගණන් ඉදල තියෙනවා
    කොහොඅමහ්රි දවසක් අල්ලපු ගෙදර ඉන්න නැන්දගේ දුව මේ හොල්මන් තියෙන නැන්දගේ ගෙදරට ඇවිල්ලා තිබ්බා
    කොහොමහරි එයා වොෂ් රූම් යද්දී දැකලා තියෙඅන්ව අර මැරිච්ච සීයා දොරගාව බලන් ඉන්නවා
    එයින් පස්සේ තනියම නම් ඒ අක්කා කොහෙවත් ගියේ නැහැ ඒ ගේ ඇතුලේ
    ඊටපස්සේ ඒ අයියා බන්දා බන්දලා බැන්ද අක්කත් එක්ක හිටියෙත් ඒ ගෙදර අර සීයා හිටිය කාබරේ .
    ඒ අයියා රෑ වෙනකන් වැඩ කරනවා එතකොට එකපාරම සාලේ ලයිට් ඔෆ් වෙනවා අයියා බැන බන ඇවිල්ලා ලයිට් එක ආයේ දාන්නේ
    ආයේ එහෙමම ඔෆ් වෙනවා
    කොහොඅමහ්රි ඔහොම තියෙද්දී ඒ බන්දලා ආව අක්කා දැක්කා ඒ මැරිච්ච සීයව ඉටපසේ ඒ දෙන්න ගෙදරින් ගියා
    කොහොඅමහ්රි නැන්දටයි දුවටයි තනියම ඉන්න අමාරුම උනා , වද දෙනවා කියන්නේ සද්ද බද්ද ඇහෙන එක තමා එහෙම ඉන්න බැහැනේ එයාල ගේ විකුනලා ගියා

    ගත්තේ දෙමල සෙට් එකක් උන් ටත් ටික කල් ඉද්දි වැඩේ පත්තු වෙලා උන් නම් මොකක්ක්ද කරලා ආර්රක්සාවක් දැම්මා හැබැයි ටික දවසයි ආපහු සද්ද බද්ද
    උනුත් ගේ කුලියට දීලා වෙන ගෙදරකට ගියා
    අදටත් ඒ ගෙදර එකෙක්වත් මාස 6කට වඩා ඉන්නේ නැහැ කුලියට එන උන් .

    ඕවා නැත්තේ නැහැ බන් ලොවෙත් තියෙනවා . අහු වෙන්නේ නැහැ ඔප්පු කරගන්න බහ . මේක උනේ ලඟම උන්ට නිසා කතාවේ සීන් එක නම් 100% ඇත්ත . එකෙක් දෙන්නෙක් නෙමේ හත්මුතු පරම්පරාවෙන් බාගෙකට වඩා ඒ ගෙදර හොල්මන් ආතල් එක විඳලා තියෙනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අපෝ ඔය වගේ ගෙවල් තියෙනවා මචන්, සමහර ඒවා අපිට දෙකක ගමන් හොයාගන්න බෑ.

    අපිත් දැන් අවුරුදු 3කට විතර කලින් ගෙයක් රෙන්ට් එකට ගත්තා. පිළියන්දල, කැස්බෑව කිට්ටුව මාකන්දන කියන ගමේ. අපි හෙවුවේ තනි වත්තේ තනි ගෙයක්. මොකද අපිට ෂෙයාරින් ගෙවල් වල ඉදල එපා වෙලා තිබුනේ.

    ඒ ගෙදර පොඩි ගෙයක්. ඒ උනාට ගෙදර සාලෙට දොරවල් 4ක් තිබුණා. සාලෙන් එලියට යන්න දොරවල් 4ක්. කාමර වලට යන්න නෙමෙයි. එක හෙනම අමුතුයි. ප්‍රදාන දොරේ අමුතු යන්ත්‍රයක් වගේ එකක් එල්ලලා තිබුණා.

    ඒ ගෙදරට ආවත් ආවමයි අපි නැත්තටම නැති උනා. මගේ ජොබ් එක නැති උනා. බිස්නස් එකක් පටන් ගත්තා. එකත් බංකොලොත් උනා. ඒ ඉන්න ගමන් අල්ලපු ගෙදර කට්ටිය මට හොදටම සෙට් උනා. ඒ අන්කල් දවසක් මට කිවුවා, "ඇයි පුතේ ඔයාල මේ ගෙදරට ආවේ. මේ ගෙදර හැදුවේ අයිතිකාරයාගේ දුවට ඉන්න. ඒ උනාට එයාල හිටියෙත් මාස කීපයක් විතරයි. එයාල වෙන ගෙදරකට රෙන්ට් එකට ගියා." කියලා. ඒ වෙනකොටත් මම දැනගෙන හිටියේ දුව ඒ කිට්ටුව තැනක රෙන්ට් එකට ඉන්නවා කියල.

    මම ඇහුව ඇයි ඒ අය ගියේ කියලා. එතකොට තමයි එය කිවුවේ ඒ පවුලේ කාලෙකට කලින් මැරුණු සීය කෙනෙක් තාම ඒකෙ ඉන්නවා කියලා. සමහර දවස් වලට අපි නැති දවස් වලට එයාල දෙකල තියෙනවා වයසක මනුස්සයෙක් ඒ ගෙදර ඉස්සරහ වාඩි වෙලා කල්පනා කර කර ඉන්නවා. මම මේ කතාව වයිෆ්ට වත් කිවුවේත් නෑ. හොදම දේ ඒ මනුස්සයට අපිව යවාගන්න කිසිම උවමනවක් තිබුනෙත් නෑ. අල්ලපු ගෙදර අය අපිට පට්ටම ආදරෙයි.

    කොහොම හරි අපි ඉක්මනටම ඒ ගෙදරින් මාරු උනා. ඊට පස්සේ අර තිබ්බ මස්තබාල්දු ගතිය අපේ ලයිෆ් එකෙන් අයින් වෙලා ගියා. අර ගෙදර තාම තියෙනවා. අපිට පස්සේ කිසිම කෙනෙක් රෙන්ට් එකට අරගෙනත් නෑ.

    හොදම උපදෙස, මාකට් ප්‍රයිස් එකට අඩුවෙන් රෙන්ට් එකට දෙන, එක දිගට කිසිම කෙනෙක් ඉන්නේ නැති ගෙවල්, අදුරු ගෙවල්, කවදාවත් රෙන්ට් එකට ගන්න එපා. මොකක් හරි අවුලක් තියෙනවම තමයි.
    මේ කොයි හරියෙද බන් මමත් හොදට දන්න පැත්තක්නෙ. පන්සල හරියෙද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    ගෙයක් හදද්දි උඹලතා සුර්යාලෝකය වැඩිපුුර ගේ ඇතුලට එන් විදිහට ගෙවල් හදපල්ලා ජනෙල් ලොකුවට දාලා වහලට පුළුවන් නම් වීදුරැ කීපයක් දාලා. ලංකාවේ ගොන් මිනිස්සු ගෙයක් හැදුවොත් ජනෙල් හදන්නේ පොඩියට නිකන් ඔලුවක් දාන්නා තරම් වගේ පොඩියට ඉතින් ආලොක්යක් එන්නේ නැ ඉන්න හිතෙන්නේ නැ පාලු පාටයි අභුත ශක්තිය විදිහට පෙන්නේ ඉන්න හිතෙන්නේ නැ හරිම පාලු පාටයි එහෙම ගෙයක් දැක්කොත් ඉන්න හිතෙන්නේ නැ වහාම පිටවෙනවා මොකද්ද අමුත්තක් දැනෙනවා ගේ ගැන අපෝ කියල හිතෙනවා හරිම තුස්නිම්භූත ගතියක් දැනෙන්නේ

    ගෙයක් හදද්දි ඉරැ එලිය ගොඩක් ගේ ඇතුලට එන්න හදන්න ඕන මොකද අදුරු ශක්ති ගොඩක් කැමති අදුරු තැන්වල ඉන්න ගෙයක් ඇතුලේ වුනත් එතකොට ගෙදර අදුරු ශක්තිය පිිනෙවා ගෙදරට හොද නැ
     
    damith144

    Well-known member
  • Dec 7, 2021
    914
    330

    Ow mchan Meka thama aththama seen eka. Geyak hadanna one athulata natural light eka ena widiyata. Watta unath onawata wada gas wawala aduru karaganna Hoda ne. Ohoma unama aduru shakthin lesiyenma enwa athi
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,272
    113
    34
    Kalutara
    උබට මන් සිරාම කතාවක් කියන්නම් එක්ස්පොස් උනත් එකයි නැතත් එකයි කියලා
    අපේ නැන්ද ඉස්සර හිටිය ගෙදර හිටියේ නන්දා . මාමා , දුව , පුතා . මාමගේ අම්මයි තාත්තයි
    මාමගේ මහගෙදර තමා හිටියේ පදිංචි වෙලා
    ඒ අල්ලපු වටේම තමා මගේ නැන්දගේ අක්කා (එයට් මට නන්දා වෙන්නේ ) ඉන්නෙත්
    කොහොමහරි ඔය මාමගේ පියා මලා
    ඊටපස්සේ ඉදන් ගෙදර සද්ද බද්ද ඇහෙනවා . කිසි කරදරයක් නැහැ හැබැයි සද්ද බද්ද ඇහෙනව්
    දොරවල් අරින්න හදන සද්ද , අඩි සද්ද , බාත්රොම් එකේ සද්ද , කුස්සියේ සද්ද වගේ
    වෙන කිසිම කෙස් එකක් නැහැ .
    කල් යද්දී නිදන් ඉද්දි කකුලෙන් අදිනවා වගේ නැත්තක් කවුරුහරි ගියා වගේ චායාවල් තිබ්බා
    එකෙක්වත් එච්චර ගණන් ගත්තෙත් නැහැ අපිත් ඒ දවස් වල පොඩි අපිත් ඔහේ නැවතිලා දවස් ගණන් ඉදල තියෙනවා
    කොහොඅමහ්රි දවසක් අල්ලපු ගෙදර ඉන්න නැන්දගේ දුව මේ හොල්මන් තියෙන නැන්දගේ ගෙදරට ඇවිල්ලා තිබ්බා
    කොහොමහරි එයා වොෂ් රූම් යද්දී දැකලා තියෙඅන්ව අර මැරිච්ච සීයා දොරගාව බලන් ඉන්නවා
    එයින් පස්සේ තනියම නම් ඒ අක්කා කොහෙවත් ගියේ නැහැ ඒ ගේ ඇතුලේ
    ඊටපස්සේ ඒ අයියා බන්දා බන්දලා බැන්ද අක්කත් එක්ක හිටියෙත් ඒ ගෙදර අර සීයා හිටිය කාබරේ .
    ඒ අයියා රෑ වෙනකන් වැඩ කරනවා එතකොට එකපාරම සාලේ ලයිට් ඔෆ් වෙනවා අයියා බැන බන ඇවිල්ලා ලයිට් එක ආයේ දාන්නේ
    ආයේ එහෙමම ඔෆ් වෙනවා
    කොහොඅමහ්රි ඔහොම තියෙද්දී ඒ බන්දලා ආව අක්කා දැක්කා ඒ මැරිච්ච සීයව ඉටපසේ ඒ දෙන්න ගෙදරින් ගියා
    කොහොඅමහ්රි නැන්දටයි දුවටයි තනියම ඉන්න අමාරුම උනා , වද දෙනවා කියන්නේ සද්ද බද්ද ඇහෙන එක තමා එහෙම ඉන්න බැහැනේ එයාල ගේ විකුනලා ගියා

    ගත්තේ දෙමල සෙට් එකක් උන් ටත් ටික කල් ඉද්දි වැඩේ පත්තු වෙලා උන් නම් මොකක්ක්ද කරලා ආර්රක්සාවක් දැම්මා හැබැයි ටික දවසයි ආපහු සද්ද බද්ද
    උනුත් ගේ කුලියට දීලා වෙන ගෙදරකට ගියා
    අදටත් ඒ ගෙදර එකෙක්වත් මාස 6කට වඩා ඉන්නේ නැහැ කුලියට එන උන් .

    ඕවා නැත්තේ නැහැ බන් ලොවෙත් තියෙනවා . අහු වෙන්නේ නැහැ ඔප්පු කරගන්න බහ . මේක උනේ ලඟම උන්ට නිසා කතාවේ සීන් එක නම් 100% ඇත්ත . එකෙක් දෙන්නෙක් නෙමේ හත්මුතු පරම්පරාවෙන් බාගෙකට වඩා ඒ ගෙදර හොල්මන් ආතල් එක විඳලා තියෙනවා

    ඉතින් දාන මාන දීලා යවාගන්න බැහැල්ලුද සීයව?