වරෙන් යන්න අපිත් එක්ක
Can-fi... ඇත්තටම මොකක්ද මේ Can-fi කියන්නේ?
Can-fi කියන නම හැදුනේ cancer fight කියන වචන 2 කෙටි කරලා.පිලිකාවට එරෙහිව හඩක් නගන්න බැරුව අසරණ වෙලා ඉන්න අපේම පිරිසක් වෙනුවෙන් හඩක් නගන්න විතරක් නෙවෙයි ඔවුන් සදහා අරමුදලක් ගොඩනැගීම සදහා තමයි Can-fi බිහිවුනේ.
Can-fi එදා සහ අද......
Can-fi සoකල්පය මුලින්ම බිහිවෙන්නේ ප්‍රසිද්ධ CIMA ආචාර්යයවරයකු වන තරිදු අමරසේකර මහතාගේ හිත තුල පුoචි අදහසක් විදියටයි.ඔහු 2010 වසරේදි මේ සoකල්පය යටතේ කුඩා පාගමනක් සoවිධානය කලා.මේ පාගමන ටිකක් ඔපමට්ටම් වෙලා 2011 වසරේදි 500ක පමන තරුණ තරුණියන් පිරිසන් නැවතත් පාගමනක නිරත උනා.2011 වසරෙදි රැස් කරගත් මුදල් වලින් සිදුකරේ එතෙක් මහරගම පිලිකා රෝහලට අඩුවක්ව පැවති සංඥා පුවරු පද්ධතියක් ( sign board system) සදා නිමකර ලබාදීමයි.අද උනත් මහරගම පිලිකා රෝහලට ගියොත් ඒ පුවරු ඔබට දකින්න පුලුවන්.තවත් අවුරුදු ගනනාවක් ඒ පුවරු පිලිකා රෝහලට පැමිනෙන පිරිසට පාර කියාවි.
Can-fi 2012 ටිකක් වෙනස් ආකාරයක් ගත්තා.දිවයිනේ ප්‍රසිද්ධ ගායකයින් හතර දෙනෙකු වන කසුන් කල්හාර, ඉන්ද්‍රචාපා ලියනගේ, බිලී ප්‍රනාන්දු හා නදීක ජයවර්ධන සමග එක්වී සoගීත ප්‍රසoගයක් ආනන්ද විදුහලේ කුලරත්න රoග ශාලාවේ පැවතුනා.මේ ප්‍රසoගයට නාඩ්රෝ සoගීත කණ්ඩායමත් සහභාගී උනා.මේ මගින් ලැබුන සියලුම මුදල් මහරගම පිලිකා රෝහලට උවමනා කරන බෙහෙත් ආදිය ලබාගැනීමට යොදවන ලදී.
Can-fi 2013 - බලාපොරොත්තුව වෙනුවෙන් නැගී සිටිමු...
මෙවර Can-fi ක්‍රියාත්මක උනේ පාගමනක් හා සැනකෙලියක් ආකාරයෙනුයි.දිවයිනේ පිලිගත් චරිත රැසක් මෙවර Can-fi හා අත්වැල බැදගත්තා.ප්‍රසිද්ධ නලු රොශාන් රනවන, ශ්‍රි ලoකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන නායක ඇන්ජලෝ මැතිව්ස්, මෝස්තර නිරූපන ශිල්පී උදාරි පෙරේරා, ප්‍රසිද්ධ වේශ නිරූපන ශිල්පිනී ගයනි බැට්ස් හා මෝස්තර නිර්මාණ හා ඡායාරූප ශිල්පිනී රැෆෙලා ප්‍රනාන්දු යන චරිත ඒ අතරින් මූලික උනා.ඔවුන් තමයි මෙවර Can-fi නාම කලමණාකරුවන් උනේ.
පසුගියදා (2013.09.28) පැවති Can-fi 2013 සදහා 1000කට අධික තරුණ තරුණියන් පිරිසක් එකතු උනා.කොල්ලුපිටියේ සිට කොළඹ ටොරින්ටන් පිටිය දක්වා පැමිනි පාගමන් අවසන් උනේ ටොරින්ටන් පිටියේ පැවති සැනකෙළියත් සමගයි.මේ පාගමන හා සැනකෙළිය සදහා දිවයිනේ ප්‍රසිද්ධ චරිත රැසක් එක් උනා.
මෙවර Can-fi සමහ තවත් සoවිධාන රැසක් අත්වැල් බදගත්තා.ඒ අතරින් ADIC , Rotaract (කොළඹ විශ්ව විද්‍යලය~ කළා හා විද්‍යා පීඨ), Interact district (පාසල් 26ක් සමග අත්වැල් බැදගනිමින්) යන සoවිධාන ප්රමුඛ උනා.
කොළඹ විශ්ව විද්‍යලයේ විද්‍යා පීඨයේ Rotaract සoවිධානය Can-fi හා අත්වැල් බැදගනිමින්, Can-fi 2013ට සමගාමීව මහරගම පිලිකාරෝහලේ ලමුන් සමග එකතුවී ලෝක ලමා දිනය වෙනුවෙන් චිත්‍ර ප්රදර්ශනයක්ද සoවිධානය කරන්න කටයුතු සැලැස්සුවා.
මෙම ප්‍රදර්ශණය ලෝක ලමා දිනයදා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ශ මැතිනියගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීම වැදගත් සිදුවීමක් උනා.
තරුණ ජවය නිසාම බිහිවුන තරුණ සoවිධානයක් වන Can-fi වටා දක්ශ සoවිධායක මඩුල්ලක් සිටින නිසාම Can-fi 2013 සාර්ථකව නිම කිරීමට හැකි උනා.මෙහිදී එකතුකරගත් සියලුම මුදල් නුදුරු අනාගතයේ මහරගම පිලිකා රෝහලට ලබා දීමට දැනටමත් කටයුතු කරමින් පවතිනවා.
Can-fi යනු මෙතනින් නවතින සoකල්පයක් නොවෙයි.70ක් පමන කුඩා පිරිසක් සමහ පටන් ගත් පාගමනක් 2013 වන විට 1000කටත් අධික පිරිසක් සමග ගමන් කිරීමට තරම් ප්‍රභල වී තිබෙනවා.ඉතින් Can-fi 2014 වන විට තවත් ඉදිරියට ගොස් අසරණ පිලිකා රෝගීන්ගේ අහිoසක බලාපොරොත්තු වෙනුවෙන් නැගීසිටීමට එන්න ඔබත් අපිත් සමග එකතු වෙන්න.
Can-fi පිළිබද වැඩිදුර තොරතුරු පහත Facebook පිටුව මගින්ද ඔබට දැනගැනීමට පුලුවන්.
https://www.facebook.com/Canfi2012
අපි Can-fi...
http://www.colombobeacon.com/articl...60610547338410":"og.likes"}&action_ref_map=[]

Last edited: