වරෙන් වතුර මලක් බලන්න..

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,528
    113
    දකුණු රටේ උන් නම් සාපයක් බං. රටේ ඉහළම පුටුවේ ඉදන් අන්තිම සාමාන්‍ය එකා දක්වා ඉන්නේ පිස්සෝ
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,129
    113
    බයික් එක කාලා දාලා . මූට ත්‍රී වීල් එකක් දුන්නා නම් හරි
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,908
    21,262
    113
    adala nene
    තෙල් පෝලිමේ දවසම ඉද්දි උදේට මූන හෝදන්න තමා වතුර මල තියෙන්නෙ තොපිට තේරෙන්නෙ නෑ ඕකෙ වැදගත්කම
    ඉස්සරහට එන්න තියෙනව කොමඩ් එකක් හයි කරපු එක