වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන




    සිතින් මා නොසැලී සිටිද්දී
    කඳුල නුඹ ‍ඇවිදින්...
    නිවා දැමුවේ නෙතේ පීඩා
    නොබිදිනූ මැනවී

    තනිව මා හඩනා වෙලාවේ
    සැලි සැලී සිහිනේ..
    වැටුනු මහ වරුසා මතක්වී
    නුඹ රැදී දෑසේ..

    සිතින් මා නොසැලී...

    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ
    කදුල මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබදේ...

    සිතින් මා නොසැලී...

    ගායනය - ටී.එම්. ජයරත්න
    ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - ස්ටැන්ලි පීරිස්
     
    • Like
    Reactions: STU26015

    Err0r

    Active member
  • Jun 19, 2017
    166
    22
    28
    දැන්නම් ඇස් දෙක වැහුවොත් සින්දු අහන්න වෙන්නේ නැ පුති.....:(..........
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹේ ත්‍රෙඩ් වල ඇස් පියාගන්න බයයි :oo: