වරෙන් 2025ට ගිහින් මනො පාරක් ගහන්න

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අනුරායියා ජනපති වූවා සේ හැසිරේ මු🤣
    මයිනා මලා සේ හැසිරෙමු කියල බයියන්ගෙ ග්රූප් එකක් නැද්ද?

    පපුවට ගහගන්න බයියො
    කඳුලු පුරෝගත්ත බයියෝ
    වස බීපු බයියෝ
    වහලෙන් පැන්න බයියෝ
    බිජ්ජ කපාගත්ත බයියො

    🤣
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඔක්කොටම කලින් විජේවීරගේ පව්ලේ අයට ගෙයක් හදලා දෙනවා කියලා හොරාකාපු සල්ලි ටික වහාම දෙන්න කියල බලකරමු ලපේනිසා ට
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,965
    18,092
    113
    මෝඩ පුතානොට ගහපු එක post එකක්වත් නෑ නේද ප්රෙන්ස්. මාර අහම්බයක්