වරෙන් Comic එකක් කියවමු

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    උඹලගේ ඔළු ජරා වෙලා මොන්ටිසෝරි වෙලා තියෙන්නේ Marvel ජරාව බලලා
    ආතල් DC කොමික් එකක් කියවමු.
    මට ෂුවර මේකට ඇබ්බැහි වෙලා දිගටම කියවනවා කියලා.

    වලි විතරයි ^_^

    මෙතනින් ගනින් :-

    https://getcomics.info/dc/injustice-gods-among-us-year-1-4-tpb-vol-1-2-complete-collection/

    51E5vmFzUCL._AC_SY1000_.jpg
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Oka maru.
    Mekat try krnna
    Frank Miller ge batman year one and dark Knight returns

    මම New 52 ඉවර කරලා දැන් Rebirth කියෝගෙන යන ගමන්
    ඔය දෙක ඕල් ටයිම් ෆෙවරිට් දෙකක්

    The Killing Joke නම් කියවලා තියෙනවා නේද
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මම New 52 ඉවර කරලා දැන් Rebirth කියෝගෙන යන ගමන්
    ඔය දෙක ඕල් ටයිම් ෆෙවරිට් දෙකක්

    The Killing Joke නම් කියවලා තියෙනවා නේද
    ow ow.

    patta. new 52 ekat niyamai. rebirth nan full kyawala na.
    Trinity kyala ekk tiana matt wagner ge, ekata hodai. mn an eke hard cover book ekama gatta order karala BBW eken
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    51ufe6ageJL._AC_SY780_.jpg

    court of the owls is good too

    IrredeemableIncorruptibleBoomComics-thumb-700xauto-243506.jpeg


    came across this and haven't got around to reading it yet. but seems like it's very good
    it's about a superhero who goes on a rampage and essentially become the villain. looked at the first few pages and it seems like an awesome comic
     
    • Love
    Reactions: batwise

    funny cook lanka

    Junior member
  • Sep 18, 2021
    61
    17
    8
    උඹලගේ ඔළු ජරා වෙලා මොන්ටිසෝරි වෙලා තියෙන්නේ Marvel ජරාව බලලා
    ආතල් DC කොමික් එකක් කියවමු.
    මට ෂුවර මේකට ඇබ්බැහි වෙලා දිගටම කියවනවා කියලා.

    වලි විතරයි ^_^

    මෙතනින් ගනින් :-

    https://getcomics.info/dc/injustice-gods-among-us-year-1-4-tpb-vol-1-2-complete-collection/

    51E5vmFzUCL._AC_SY1000_.jpg
    සිඟිති පාතාල කල්ලි ක්‍රියාත්මක වන්නේ වැඩිහිටියන්ගේ වගකීමකි නැත වැඩ නිසා. නමුත් තවත් හේතුවක් තියෙනවා. ඒ ගැන දැනගන්න පහත් ඇති වීඩියෝ එක බලන්න.