ඌ කරන එකයි මම කරන එකයි දෙකක්නෙ බන්, මම කොහේවත් කියලා නෑනේ මම දැනුම බෙදන එකෙක් කියලා. මම මගේ opinion එක කියනවා සහ ආතල් සීන් මේකේ දාල ආතල් ගන්නවා. ඉඳලා හිටලා මම මොකක්හරි ඉගෙන ගත්තාම ඒක වැදගත් වෙයි කියලා හිතුනොත් මෙතන ත්‍රේඩ් එකක් දානවා. හොයන්න ලේසි වෙන්න Random කතා කියලා පටන් ගන්නෙ.uba karanneth ekamane meke![]()
මූ මොරටුවේ කියන්නේ මූ මොරටුවේ උගන්නනවද ඉගෙනගෙන ද ?මුගේ විඩියෝස් ටිකක් බලපං .. උබ එක විඩියෝ එකක්වත් බලල නැනේ.. මොරටුවේ කියලවත් දන්නේ නැ කියන්නේ , එක විඩියෝ එකක්වත් බලල නැ. දකින දකින එකාට බැන බැන යන්න එපා බං හිතෙන විදියට![]()
https://lk.linkedin.com/in/ruchira-wijesenaමූ මොරටුවේ කියන්නේ මූ මොරටුවේ උගන්නනවද ඉගෙනගෙන ද ?
මොනව කරපු එකෙක් ද ?
ඒකට අනුව මූ මොරටුවේ මොන degree එකක් කරපු එකෙක් ද ?
meterial chemistry neda dala thiyenne linkedin eke. mama hithuwe theoretical physics kiyala yt eke godak hodata physics ehema simply explain karana nisaඒකට අනුව මූ මොරටුවේ මොන degree එකක් කරපු එකෙක් ද ?
නෑ මම ඇහුවේ moratuwe කරල තියන degree එක . colombo වල පස්සේ නේ ඔය matereial chemistry එකක් තියෙන්නේmeterial chemistry neda dala thiyenne linkedin eke. mama hithuwe theoretical physics kiyala yt eke godak hodata physics ehema simply explain karana nisa
Textile Engineeringනෑ මම ඇහුවේ moratuwe කරල තියන degree එක . colombo වල පස්සේ නේ ඔය matereial chemistry එකක් තියෙන්නේ
@tharakaf BE කියලා degreeයක් තිබිල තියනවද ෆැකල්ටි එකේ ? ඉස්සර නම් E1 , E2 කියලා රිසල්ට් වලින්ම කඩල ගන්න දෙකක් තිබිල තියනව කියලා අහල තියනව
අරු කිව්වට පස්සෙ මාත් ගිහින් බැලුවා බන් මූ මොකෙක්ද කියලා, මට හිතෙන්නෙ මූ material හරි chemical හරි කරපු අනාථයෙක් වගෙ කියලා. මදිකමට ලංකාවෙම phd එකක් කරන් yt ගිහින් අනාථයන්ට "දැනුම" බෙදන සීන් එකක ඉන්නෙ.නෑ මම ඇහුවේ moratuwe කරල තියන degree එක . colombo වල පස්සේ නේ ඔය matereial chemistry එකක් තියෙන්නේ
@tharakaf BE කියලා degreeයක් තිබිල තියනවද ෆැකල්ටි එකේ ? ඉස්සර නම් E1 , E2 කියලා රිසල්ට් වලින්ම කඩල ගන්න දෙකක් තිබිල තියනව කියලා අහල තියනව
අනෙ අම්බෝ උබ වගේඅරු කිව්වට පස්සෙ මාත් ගිහින් බැලුවා බන් මූ මොකෙක්ද කියලා, මට හිතෙන්නෙ මූ material හරි chemical හරි කරපු අනාථයෙක් වගෙ කියලා. මදිකමට ලංකාවෙම phd එකක් කරන් yt ගිහින් අනාථයන්ට "දැනුම" බෙදන සීන් එකක ඉන්නෙ.![]()
![]()
ඔය ලංකාවෙ බන්, අපේ බැච් එකේ Phd උන් (මම නෙවී) ඉන්න තැන් බැලුවාම මූ කබ්බෙක් වගේ. ඒකයි කිව්වෙ.අනෙ අම්බෝ උබ වගේ, යකෝ ඕක SLINTEC එකේ පවා සීනියර් රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක් විදියට වැඩ කරපු එකෙක්.
![]()
මොකටද පරක්කු ? තාම පරක්කු නෑ.too late dn
ඔය ලංකාවෙ බන්, අපේ බැච් එකේ Phd උන් (මම නෙවී) ඉන්න තැන් බැලුවාම මූ කබ්බෙක් වගේ. ඒකයි කිව්වෙ.
uge politics nisaa uwa penna baha ne?ඔය ලංකාවෙ බන්, අපේ බැච් එකේ Phd උන් (මම නෙවී) ඉන්න තැන් බැලුවාම මූ කබ්බෙක් වගේ. ඒකයි කිව්වෙ.
උඹ හරකෙක්නෙ බන්, උඹට මුන් වගේ උන් සිරා බුවාල කියලද පෙන්නෙ? අපි මේවගේ උපාසක සීන් දාන් එන උන්ගෙන් සමාජෙට වෙන විනාසය දකින නිසා තමා මුන්ට බනින්නෙ නැතුව වෙන හේතුවක් නෑ. දන්න දේ කියවන් හිටියානම් අවුලක් නෑ නිකන් ඔලු හෝදන්න යන්නෙ නැතුව.මොකටද පරක්කු ? තාම පරක්කු නෑ.
@Fiona Dabare මම අහල තියෙනවා අපේ කර්මය අනුව පිටත දේවල් මැවෙනවා කියල. එතකොට @tharakaf ටත් හැමදේකම දේශපාලන රාමුවකින් විතරක් පේන්නෙ ඒ කර්මය නිසාද ? උබේ දැනුමෙන් පහදල දියන්
ඉතින් ඔය බැච් වල හිටපු Phd වැඩ්ඩොන්ගෙන් අපිට සත පහක වැඩක් නෑනෙ. උන් පිටරට ගිහින් ජොබ් එකක් කරගෙන පාඩුවෙ ඇති.
ඊට වඩා මේ මනුස්සය වගේ තමන් දන්න පොඩි දේ හරි අනිත් අයට කියල දෙන මිනිස්සු ගොඩක් වටිනවා.
උඹ මුතුගල, ජනනාත් වගේ උන්ට ආසයිද?uge politics nisaa uwa penna baha ne?
ubeth maara logic ekak thiyenne
pissuda banඋඹ මුතුගල, ජනනාත් වගේ උන්ට ආසයිද?
------ Post added on Sep 28, 2025 at 7:52 PM

මේ ලෝකෙ 100% සම්පුර්ණ මිනිස්සු නැහැ. හැමකෙනාගෙම අඩු පාඩු තියෙනවා. ඒත් එයාලගෙන් ලෝකෙට යහපතක් වෙනවා. හිතහන් මේ වීඩියො එක ලක්ෂයක් බැලුවා කියලා. ඔතනින් පස් දෙනෙක් මේක බලල වෙනස් වුනත් ඇතීනෙඋඹ හරකෙක්නෙ බන්, උඹට මුන් වගේ උන් සිරා බුවාල කියලද පෙන්නෙ? අපි මේවගේ උපාසක සීන් දාන් එන උන්ගෙන් සමාජෙට වෙන විනාසය දකින නිසා තමා මුන්ට බනින්නෙ නැතුව වෙන හේතුවක් නෑ. දන්න දේ කියවන් හිටියානම් අවුලක් නෑ නිකන් ඔලු හෝදන්න යන්නෙ නැතුව.
ඉතින් හොදයිනෙ. මමනම් මගෙ ජීවිතෙ ගොඩක් දෙවල් හදාගෙන තියෙන්නෙ අනිත් අයගෙ දෙවල් බලල ඒ වගේ වෙන්න උත්සහ කරලඅනිත් දේ තමා අපිට උඹට වගේ වෙන තැන්වලින් මෝටිවේශන් හොයන්න ඕන කමක් නෑ. අපි දන්නවා අපි හිටපු තැන සහ ඉන්න ඕන තැන, ඒ මොටිවේශන් එක හොඳටම ඇති.
උබ ලොකේ අංක 1කෙ වැඩ්ඩෙක් උනත් වැඩක් නෑනෙ අනික් මිනිස්සු කවුරුවත් ඒ ගැන දන්නෙ නැත්නම්.මූට වඩා ලංකාවට/ලෝකෙට් වැඩක් කරපු ලංකාවෙ උන් ඉන්නවා බන්, ඒත් උන් මූ වගේ රඟන්නෙ නෑ.
උඹ මුතුගල,
ජනනාත් වගේ උන්ට ආසයිද?
Whatever floats your boat puthaමේ ලෝකෙ 100% සම්පුර්ණ මිනිස්සු නැහැ. හැමකෙනාගෙම අඩු පාඩු තියෙනවා. ඒත් එයාලගෙන් ලෝකෙට යහපතක් වෙනවා. හිතහන් මේ වීඩියො එක ලක්ෂයක් බැලුවා කියලා. ඔතනින් පස් දෙනෙක් මේක බලල වෙනස් වුනත් ඇතීනෙ
ඉතින් හොදයිනෙ. මමනම් මගෙ ජීවිතෙ ගොඩක් දෙවල් හදාගෙන තියෙන්නෙ අනිත් අයගෙ දෙවල් බලල ඒ වගේ වෙන්න උත්සහ කරල
උබ ලොකේ අංක 1කෙ වැඩ්ඩෙක් උනත් වැඩක් නෑනෙ අනික් මිනිස්සු කවුරුවත් ඒ ගැන දන්නෙ නැත්නම්.
ඒ දැනුම උබ මැරෙනවත් එක්ක වියැකිලා යනවා. ඒකයි ඒ දැනුම සන්නිවේදනය වැදගත් වෙන්නෙ
කැමති අකමැති තැන් තියෙනවා .
ඒත් කියන සමහර දේවල් කියන ටෝන් එක විලාසය අනුව හිතට වැදුන දෙවල් තියෙනවා.
ඒකම වෙන කෙනෙක් කිව්වනම් එහෙම දැනෙන්නෙ නැති වෙන්න පුලුවන්
පොරගෙ ආගමික දේවල් වලට කැමති නෑ.
මෙහෙම කෙනෙක් දන්නෙ නෑ.
ආහ් තිස්සජනනායකද කොහෙද නම. anyways උනුයි දෙන්නම එකයි. එකම කාසියේ පැති දෙක. එකම වෙනස කඩේ යන පැත්තpissuda ban![]()
ගෑනිට හුකාගන්න පයිය පන නැති කක් පොන්නයට ඉතින් එල කොල්ලෙක් දැක්කම ඇරියස් වෙන එක අහන්නත් දෙයක් යැ?අමෝ අමෝ කෙබර කොටාට පුක දීලා දැන් දන්නෙ නෑ වගේ ඉන්න තව සියල්ලදත් ඔස්තාර් කෙනෙක්![]()
![]()
කොහෙට කඩේ ගියත් අපිට මොකද බන්. වැදගත් වෙන්නෙ ඌ කියන පොයින්ට් එක. දැන් උබ රනිල්ට කඩේ ගියා කියල මොකක් හරි වැදගත් දෙයක් කිව්වොත් මම අහන්නෙ නැතුව ඉන්නෙ නෑනෙ. අහනවනෙ. (ක්‍රෙඩිට් කාඩ් වගෙ දේවල් ගැන ) අනික් එක මෙතන දේශපාලනික කිසිම දෙයක් නෑනෙ.එකම වෙනස කඩේ යන පැත්ත