ඕකුන්ට බේත් ටික ගන්න නැතුව යලි අප අතරම ඉපදේවා උනාම ඕව හරි යයිගම් වල වයස මිනිස්සු ඉන්නවා ඉපදුන දවසේ ඉදන් එක පක්ෂයක්. ෆුට් බෝල් මැච් බලනවා වගේ ඒ අයට චන්දේ බලන එක. තමාගේ පක්ෂේ දිනනවා තරම් සතුටක් නැහැ. රටේ සුබ සිද්දිය අනාගතේ එයාලට වැඩක් නැහැ.
තාමත් එහෙම උන් ඉන්නවදගම් වල වයස මිනිස්සු ඉන්නවා ඉපදුන දවසේ ඉදන් එක පක්ෂයක්. ෆුට් බෝල් මැච් බලනවා වගේ ඒ අයට චන්දේ බලන එක. තමාගේ පක්ෂේ දිනනවා තරම් සතුටක් නැහැ. රටේ සුබ සිද්දිය අනාගතේ එයාලට වැඩක් නැහැ.