වරෙල්ලා නොමිලේ Business Card 10ක් ගෙන්නගන්න
www.Moo.com

මේ වෙබ් සයිට් එකෙන් නොමිලේ කාර්ඩ් 10ක් තමන්ටම ඩිසයින් කරලා ගෙන්න ගන්න පුළුවන් මචන්ලා
,උන් මේක කරන්නෙ උන්ගෙ කර්ඩ් වල කොලිටිය පෙන්නන්න නිසා සුපිරියටම කරනවා කියලයි ආරන්චිය
.නිකන් දෙනවා නම් දෙමළ පත්තරේ හරි කමක් නෑ කීවට මේක අනවශ්‍ය විදිහට ගන්න එපා මචන්
,මොකද ලංකාවෙ උන් අනාගන්න තැන ඔතන
,හොඳට කන්න තියෙද්දින් පිහාගෙන ලෙව කාලා,පිඟානත් පොලොවෙ ගහන සෙට් එකක්නෙ අපේ ඉන්නෙ
.එහෙනම් වැඩේ පටාන් ගමු
https://www.moo.com/us/account/signin.php?return_url=%2Fus%2Faccount%2F&return_url_hash=95b7308cced8c1f1260817d0565f18c0
උඩ ලිංකුවෙන් ගිහින් එකවුන්ට් එකක් හදාගන්න උන්ගෙ වෙබ් එකේ
https://www.moo.com/us/uploader/?type=businesscard&promotional=1&ppid=113
මේවා Free Shiping පුටා
.බය වෙන්ට කාරි නෑ
.තවත් කෙනෙක්ට බලන්න බම්පියක් ගහමු නේහ්
www.Moo.com

මේ වෙබ් සයිට් එකෙන් නොමිලේ කාර්ඩ් 10ක් තමන්ටම ඩිසයින් කරලා ගෙන්න ගන්න පුළුවන් මචන්ලා
,උන් මේක කරන්නෙ උන්ගෙ කර්ඩ් වල කොලිටිය පෙන්නන්න නිසා සුපිරියටම කරනවා කියලයි ආරන්චිය
.නිකන් දෙනවා නම් දෙමළ පත්තරේ හරි කමක් නෑ කීවට මේක අනවශ්‍ය විදිහට ගන්න එපා මචන්
,මොකද ලංකාවෙ උන් අනාගන්න තැන ඔතන
,හොඳට කන්න තියෙද්දින් පිහාගෙන ලෙව කාලා,පිඟානත් පොලොවෙ ගහන සෙට් එකක්නෙ අපේ ඉන්නෙ
.එහෙනම් වැඩේ පටාන් ගමුhttps://www.moo.com/us/account/signin.php?return_url=%2Fus%2Faccount%2F&return_url_hash=95b7308cced8c1f1260817d0565f18c0
උඩ ලිංකුවෙන් ගිහින් එකවුන්ට් එකක් හදාගන්න උන්ගෙ වෙබ් එකේ

- ඊට පස්සෙ මෙතනින් ගිහින් කැමති කාර්ඩ් එකක් තෝරාගෙන වැඩේ කරන්න,
https://www.moo.com/us/uploader/?type=businesscard&promotional=1&ppid=113
මේවා Free Shiping පුටා
.බය වෙන්ට කාරි නෑ
.තවත් කෙනෙක්ට බලන්න බම්පියක් ගහමු නේහ්
Last edited: