වරෙල්ලා නොමිලේ Business Card 10ක් ගෙන්නගන්න

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    වරෙල්ලා නොමිලේ Business Card 10ක් ගෙන්නගන්න

    photo.jpg

    www.Moo.com
    :love::love::love:
    මේ වෙබ් සයිට් එකෙන් නොමිලේ කාර්ඩ් 10ක් තමන්ටම ඩිසයින් කරලා ගෙන්න ගන්න පුළුවන් මචන්ලා:dull:,උන් මේක කරන්නෙ උන්ගෙ කර්ඩ් වල කොලිටිය පෙන්නන්න නිසා සුපිරියටම කරනවා කියලයි ආරන්චිය:rolleyes:.නිකන් දෙනවා නම් දෙමළ පත්තරේ හරි කමක් නෑ කීවට මේක අනවශ්‍ය විදිහට ගන්න එපා මචන්:lol:,මොකද ලංකාවෙ උන් අනාගන්න තැන ඔතන:angry:,හොඳට කන්න තියෙද්දින් පිහාගෙන ලෙව කාලා,පිඟානත් පොලොවෙ ගහන සෙට් එකක්නෙ අපේ ඉන්නෙ:rofl:.එහෙනම් වැඩේ පටාන් ගමු

    https://www.moo.com/us/account/signin.php?return_url=%2Fus%2Faccount%2F&return_url_hash=95b7308cced8c1f1260817d0565f18c0

    උඩ ලිංකුවෙන් ගිහින් එකවුන්ට් එකක් හදාගන්න උන්ගෙ වෙබ් එකේ:rolleyes:

    • ඊට පස්සෙ මෙතනින් ගිහින් කැමති කාර්ඩ් එකක් තෝරාගෙන වැඩේ කරන්න,

    https://www.moo.com/us/uploader/?type=businesscard&promotional=1&ppid=113

    මේවා Free Shiping පුටා:lol:.බය වෙන්ට කාරි නෑ:rofl:.තවත් කෙනෙක්ට බලන්න බම්පියක් ගහමු නේහ්:dull:
     
    Last edited:

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0

    onna apith demma.thanks machan
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    hukahan broo uba metana reference link dala pinna lekath kala polaweyh ghla apita ahulanna kta krnwada palayn nkn pw nodi
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Sorry, there has been a problem with your order.
    Sorry, we are currently unable to ship this free pack to your country.

    ganna bahane bn :(