වරෙල්ලා බන් යන්න Poland 🏴󠁰󠁬󠁷󠁰󠁿

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    12 euro per hor කියන එක හරිද? Part time කරොත් එතකොට 20 x 4 x 12 = 960 euro එනවනේ.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉන්දියාවේ යන එක තමා අවුල ඔතන vfs එකෙන් බැරිද බං ඕක ඉස්සර නං මට මතකයි ස්විස්,ඉටලි එම්බසි වලින් කරා වගේ
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මේ රටවල් වල expenses හදල තියෙන්නේ මාසේ අන්තිමට ඉතුරුවක් කරගන්න විදිහට නෙවෙයි.. මාසෙට ගන්න ගාන ඒ මාසේ හොදට කාල බීලා සතුටින් ඉන්න පුළුවන් වෙන්න.. ඉතින් එහෙම එකකින් ඉතුරු කරන්නත් උනාම තමන්ට තමන්ගේ බදපටි තදකරන් තමා ඉන්න වෙන්නේ... එක්කෝ ඉන්න වෙන්නේ පොඩි කාමර කෑල්ලක..

    උබල නිකමට හරි පෝලිශ් උන් එක්ක වැඩ කරල තියෙනවද? මෙලෝම පිලිවෙලක් නෑ, සහ උන්ගේ ඉන්ග්‍රීසි අපිට තේරෙන්නේ නෑ. පරණ පෝලිශ් උන්ගේ දෙවනි භාෂාව රශියන්. දැන් තරුණ උන් තමයි ඉන්ග්‍රීසි ටිකක් දන්නේ. පොඩ්ඩක් අමාරු වේ භාෂාව දන්නෙ නැතුව, ටිකක් ඉගන ගෙන පලයල්ලා. ජය වේවා.
    mama nan wada karala thiyenava, mata hamaba wecha set eka nan pattama pilivelai wada ewara wela bonawa beemak deyyane,,, pissu hadenava , kello nan maarama lassanai, harima hodai set unoth gode goda, adatath katha karanava sahenna set ekak

    o per hor කියන එක හරිද? Part tim
    12 euro per hor කියන එක හරිද? Part time කරොත් එතකොට 20 x 4 x 12 = 960 euro එනවනේ.
    ow oba hari, poddak mage cal eka wenas una
    ------ Post added on Jan 28, 2023 at 10:25 AM
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    spellbinder , Australia nemeida ban?

    මායාබන්ධන ලෝකෙ සෙට් එක පෝලිෂ්. සීරීස් එක ඔසි- පෝලිෂ් කොලැබ් එකක්..
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,851
    113
    බැරි නෑ ඒත් polish හෙන අමුතුයි බං :rofl:
    උඩ ටිකත් කියවලා මේකත් කියපල්ලා. මන් ඉන්නේ පොලන්ඩ් වල නෙවෙයි. ඉන්නේ ස්වීඩන් වල... :confused:
    Schengen visa නිසා හුගක් දේවල් සමානයි..
    German, Dutch, Swedish, Danish, French, Italian අතරින් English පුළුවන් කෙනෙක්ට ඉගෙන ගන්න ලේසි මොන එකද ??