වරෙල්ලා jvp බණක් අහන්න

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    වරෙල්ලා jvp බණක් අහන්න

    මේ බන නහන කන් මක්කටෙයි ...අනිත් යටත් අහන්න bump එකක් දාලම යන්න
     
    • Like
    Reactions: Shanidush

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම JVP නෙමෙයි. නමුත් මේ පාර මගේ චන්දෙ JVP එකට...
    ප්‍රතිපත්ති බල්ලට දාල ආණ්ඩුවට පනින අය අතරේ, ප්‍රතිපත්ති වෙනුවෙන් ආණ්ඩු බලය අත් ඇරපු ලංකාවේ එකම පක්ෂය... ලංකාව රාජාණ්ඩු ක්‍රමයෙන් බේරගන්න පුළුවන් එකම විකල්පය මුන් විතරයි.
     
    • Like
    Reactions: rudayas

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මම JVP නෙමෙයි. නමුත් මේ පාර මගේ චන්දෙ JVP එකට...
    ප්‍රතිපත්ති බල්ලට දාල ආණ්ඩුවට පනින අය අතරේ, ප්‍රතිපත්ති වෙනුවෙන් ආණ්ඩු බලය අත් ඇරපු ලංකාවේ එකම පක්ෂය... ලංකාව රාජාණ්ඩු ක්‍රමයෙන් බේරගන්න පුළුවන් එකම විකල්පය මුන් විතරයි.

    මේ වගේ ඡන්ද තමයි JVP එකට ඕන. මෙන්න මේ ඡන්ද ටික ගන්න පුළුවන් නම් ලොකු වෙනසක් කරන්න පුළුවන්
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    බොක්ක පැලියාවට කෙලපත බාන්න පත පුරවලා තියෙනවනම් .......හොරකම ඇතිවෙනවද? දැනගන්න මේ කතාව අහන්න :nerd::nerd::nerd:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    චක්‍රවර්ති සිහනාද සුත්‍රය

    සතර සංග්‍රහ වස්තු ගැන දැනගන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අපේ බෞද්ධ කම දැනගන්න 52 මිනිතුවේ සිට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ආමිස පුජා ...ප්‍රතිපක්ති පුජා ගැන දැනගන්න ....
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම JVP නෙමෙයි. නමුත් මේ පාර මගේ චන්දෙ JVP එකට...
    ප්‍රතිපත්ති බල්ලට දාල ආණ්ඩුවට පනින අය අතරේ, ප්‍රතිපත්ති වෙනුවෙන් ආණ්ඩු බලය අත් ඇරපු ලංකාවේ එකම පක්ෂය... ලංකාව රාජාණ්ඩු ක්‍රමයෙන් බේරගන්න පුළුවන් එකම විකල්පය මුන් විතරයි.

    :yes::yes::yes::)