මම JVP නෙමෙයි. නමුත් මේ පාර මගේ චන්දෙ JVP එකට...
ප්රතිපත්ති බල්ලට දාල ආණ්ඩුවට පනින අය අතරේ, ප්රතිපත්ති වෙනුවෙන් ආණ්ඩු බලය අත් ඇරපු ලංකාවේ එකම පක්ෂය... ලංකාව රාජාණ්ඩු ක්රමයෙන් බේරගන්න පුළුවන් එකම විකල්පය මුන් විතරයි.
)මම JVP නෙමෙයි. නමුත් මේ පාර මගේ චන්දෙ JVP එකට...